පරිඝණකයද නැත්නම් ඇස් දෙකද

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම කලින් COMPUTER GAME වල ඇබ්බැහි වෙලා හිටියා ..උදේ ඉදන් හවස් වෙනකන් GAME ගැහුවා ..එකේ ප්‍රතිපලයක් විධිහට දුර පෙනීම අඩු උනා ..අදටත් මම කන්නාඩි පාවිච්චි කරනවා ..දොස්තර කිව්වා සනීප කරන්න බැරි විදිහට ඇහැට හානි වෙලාලු ..සදාකාලිකවම කන්නාඩි දන්නා වෙනවා කිව්වා.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    TFS

    දැනටමත් තියේ වගේ

    :(:(:(
    :no::(
    b.gif
    u.gif
    m.gif
    p.gif
    :D:D
    මම නම් සති දෙකකට කලින් බෙහෙත් ගත්තා බන්
    ඇස් වෙහෙසිලා කිව්වා
    Drops වගයක් දුන්නා දාන්න

    refresh-tears-hero-packaging.png

    Systane-Ultra-Lubricant-Eye-Drops.png

    කලින් පාරකුත් ඕක උනාම drops දැම්මම හරි ගියා
    මෙදානම් අඩුවක් නෑ වගේ
    හෙට යන්න ඕන ආයිත් ඩොකාට පෙන්නලා cooling glass එකක් වත් ගන්න
    වැඩ කරලා ගෙදර ආවාම පට්ට කලුවරයි වගේ අනික ඇස් රිදෙනවා​
    :yes::yes:

    You must spread some Reputation around before giving it to cns11 again.

    වැදගත් පෝස්ට් එකක්
    Thankz
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    Thankz
    Thanks mcn

    :(:no: