වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බල්ලෝ ඇති කරන එක ගැනත් කතා කලේ. :D:love: මං ම තමා ටොපික් එක පටන් ගත්තෙත්. :lol: :rofl:

    බල්ලෝ ගැන නම් එක්ස්පර්ට් යුරාජ් තමයි.. ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා..... :D :P

    දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්..... :yes:

    මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි..... :yes:

    බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය..... :yes: :yes:

    සෙරෙප්පුනම් දාගෙන යන්නෑ.. සපත්තුනම් ගානක් නෑ..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා..... :D :P

    දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්..... :yes:
    ;)
    මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි..... :yes:
    :yes::yes:

    බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය..... :yes: :yes:
    :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි...... :angry: මම යමි. :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,345
    113
    :P:P
    :angry: උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි...... :angry: මම යමි. :dull:
    ඇත්ත
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි...... :angry: මම යමි. :dull:

    උ.වේ.ස :lol::lol:

    හරි හරි ඕකට මල පන්නගන්න ඕනේ නෑ.. :P

    මගේ අදහස නම් සපත්තු දාලා එලවන එක හොඳයි.. නැත්නම් හදිසියකදි වාහනෙන් බහිනකොට සපත්තු දදා ඉන්න වෙනවා.. සෙරප්පුව නම් ගලවලා එලෙව්වට කමක් නෑ.. කකුල් දෙකටත් පොඩි කූල් එකක් එනවනේ.. මම නම් ඉතිං ගමන අනුව තමයි සපත්තුද සෙරප්පුද කියලා තීරනය කරන්නේ.. මැනුවල් වාහනයක් නම් මම කැමති සපත්තු දාලා එලවන්න..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි...... :angry: මම යමි. :dull:

    B20FA8u.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: කාරයෝ කාරයෝ කියන්නේ උනුත් මිනිස්සු...... :angry: :angry:

    :lol::lol: මිනිස්සුද කියල නම් හරියට දන්නෙ නෑ බං. ගොඩක් එව්න් බනින්නෙ නම් පෙරේතයෝ, බූරුවෝ වගේ එලවනවා කියලා තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උ.වේ.ස :lol::lol:

    හරි හරි ඕකට මල පන්නගන්න ඕනේ නෑ.. :P

    මගේ අදහස නම් සපත්තු දාලා එලවන එක හොඳයි.. නැත්නම් හදිසියකදි වාහනෙන් බහිනකොට සපත්තු දදා ඉන්න වෙනවා.. සෙරප්පුව නම් ගලවලා එලෙව්වට කමක් නෑ.. කකුල් දෙකටත් පොඩි කූල් එකක් එනවනේ.. මම නම් ඉතිං ගමන අනුව තමයි සපත්තුද සෙරප්පුද කියලා තීරනය කරන්නේ.. මැනුවල් වාහනයක් නම් මම කැමති සපත්තු දාලා එලවන්න..

    මම නම් ලේස් කරන්නෙ නැති සපත්තු පාවිච්චි කරන්නේ. ඒක දාගන්න වෙලා යන්නෙ නෑ. කොහොමත් සපත්තු අරගෙන සතියක් දෙකක් යනකොට ඒක මට ඕනි විදිහට හැඩ ගැහෙනවා. :lol: දැන් නම් සපත්තු දාලත් එලවන්න පුලුවන්. නමුත් වැඩියම කැමති සපත්තු නැතුව එලවන්න තමයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ලේස් කරන්නෙ නැති සපත්තු පාවිච්චි කරන්නේ. ඒක දාගන්න වෙලා යන්නෙ නෑ. කොහොමත් සපත්තු අරගෙන සතියක් දෙකක් යනකොට ඒක මට ඕනි විදිහට හැඩ ගැහෙනවා. :lol: දැන් නම් සපත්තු දාලත් එලවන්න පුලුවන්. නමුත් වැඩියම කැමති සපත්තු නැතුව එලවන්න තමයි.

    ඒත් බං මේස් දෙක දාගන්න එපයි.. මමත් ලේස් නැති එක තමයි පාවිච්චි කරන්නේ... මුලදි මටත් ටිකක් අවුල් සපත්තු දාගෙන එලවන එක.. ඒත් ඉතිං මාස කීපයක් ගියහම නිකංම පුරුදු වුනා... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol: මිනිස්සුද කියල නම් හරියට දන්නෙ නෑ බං. ගොඩක් එව්න් බනින්නෙ නම් පෙරේතයෝ, බූරුවෝ වගේ එලවනවා කියලා තමයි.

    ඒක නම් ඇත්ත... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒත් බං මේස් දෙක දාගන්න එපයි.. මමත් ලේස් නැති එක තමයි පාවිච්චි කරන්නේ... මුලදි මටත් ටිකක් අවුල් සපත්තු දාගෙන එලවන එක.. ඒත් ඉතිං මාස කීපයක් ගියහම නිකංම පුරුදු වුනා... :)

    මම මචං සපත්තු ගැලෙව්වට මේස් ගලවන්නෙ නෑ. මේස් දෙක දාගෙන තමයි එලවන්නේ.
     
    Status
    Not open for further replies.