mulin C, F wage maru karanna purudu wenna
https://www.youtube.com/watch?v=pRYD-TjrAaM
වාහන හදනව ... සංගීතය කනව![]()

mulin C, F wage maru karanna purudu wenna
https://www.youtube.com/watch?v=pRYD-TjrAaM
වාහන හදනව ... සංගීතය කනව![]()

ඇයි බල්ලෝ ඇති කරන එක ගැනත් කතා කලේ.මං ම තමා ටොපික් එක පටන් ගත්තෙත්.
![]()
![]()

බස් කාරයෝ කවද්ද සෙරප්පු සපත්තු දාගෙන ඩ්රයිව් කරේ...![]()

ආ කුකුලනේ..... කටු ත්රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්රයිව් කරන එකද? නැතිව ඩ්රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා.....![]()
![]()
දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්.....![]()
මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්රයිව් කරන එක තමා හොද කියලයි.....![]()
බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය.....![]()
![]()
බස් කාරයෝ කවද්ද සෙරප්පු සපත්තු දාගෙන ඩ්රයිව් කරේ...![]()
කාරයෝ කාරයෝ කියන්නේ උනුත් මිනිස්සු......

ආ කුකුලනේ..... කටු ත්රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්රයිව් කරන එකද? නැතිව ඩ්රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා.....![]()
![]()
දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්.....![]()

මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්රයිව් කරන එක තමා හොද කියලයි.....![]()

බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය.....![]()
![]()

උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි......
මම යමි.

ඇත්තඋඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි......
මම යමි.
![]()
උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි......
මම යමි.
![]()

උඹලා එක්ක කතා කරන්න බැරි නම් නිකන් හිටපියව්...... මාතෘකාවක් සෙට් කරලා දුන්නහම සමයන් කියව කියව හිටපල්ලා..... එතකොට ඔක්කොම හරි......
මම යමි.
![]()
කාරයෝ කාරයෝ කියන්නේ උනුත් මිනිස්සු......
![]()
![]()

මිනිස්සුද කියල නම් හරියට දන්නෙ නෑ බං. ගොඩක් එව්න් බනින්නෙ නම් පෙරේතයෝ, බූරුවෝ වගේ එලවනවා කියලා තමයි.උ.වේ.ස
හරි හරි ඕකට මල පන්නගන්න ඕනේ නෑ..
මගේ අදහස නම් සපත්තු දාලා එලවන එක හොඳයි.. නැත්නම් හදිසියකදි වාහනෙන් බහිනකොට සපත්තු දදා ඉන්න වෙනවා.. සෙරප්පුව නම් ගලවලා එලෙව්වට කමක් නෑ.. කකුල් දෙකටත් පොඩි කූල් එකක් එනවනේ.. මම නම් ඉතිං ගමන අනුව තමයි සපත්තුද සෙරප්පුද කියලා තීරනය කරන්නේ.. මැනුවල් වාහනයක් නම් මම කැමති සපත්තු දාලා එලවන්න..
දැන් නම් සපත්තු දාලත් එලවන්න පුලුවන්. නමුත් වැඩියම කැමති සපත්තු නැතුව එලවන්න තමයි. මම නම් ලේස් කරන්නෙ නැති සපත්තු පාවිච්චි කරන්නේ. ඒක දාගන්න වෙලා යන්නෙ නෑ. කොහොමත් සපත්තු අරගෙන සතියක් දෙකක් යනකොට ඒක මට ඕනි විදිහට හැඩ ගැහෙනවා.දැන් නම් සපත්තු දාලත් එලවන්න පුලුවන්. නමුත් වැඩියම කැමති සපත්තු නැතුව එලවන්න තමයි.

මිනිස්සුද කියල නම් හරියට දන්නෙ නෑ බං. ගොඩක් එව්න් බනින්නෙ නම් පෙරේතයෝ, බූරුවෝ වගේ එලවනවා කියලා තමයි.

ඒත් බං මේස් දෙක දාගන්න එපයි.. මමත් ලේස් නැති එක තමයි පාවිච්චි කරන්නේ... මුලදි මටත් ටිකක් අවුල් සපත්තු දාගෙන එලවන එක.. ඒත් ඉතිං මාස කීපයක් ගියහම නිකංම පුරුදු වුනා...![]()