alto new price help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් උබලා දන්නවද ඇල්ටො එකේ අලුත් ගාන කීයද කියලා? :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අලුත් ගාන 1775000ක් ද බන්?
    මොන උට්ටක්ද බන්.. කාර් අඩුවට දෙනවා කියපු පොන්*යෝ ටික ඇල්ටො එකක් වත් ගන්න තිබ්බ චාන්ස් එක නැති කරලනේ.. :sorry:
     
    • Like
    Reactions: 3rdEye

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    17.75 thamai bn


    වැගන් ආර් එකක් ගන්න හිටියේ බන්.. ඒකත් ලක්ශ 4කින් වැඩි කරලා..
    ඇල්ටො එකක් ගන්න බැලුවා ඒකත් ලක්ශ 3.5ක් වැඩි කරලා..
    වැඩක් නෑ බන් මුන් ගැන කතාකරලා.. දෙගොල්ලොම එකතුවෙලා අපිට අරිනවා.. :sorry::(
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    වැගන් ආර් එකක් ගන්න හිටියේ බන්.. ඒකත් ලක්ශ 4කින් වැඩි කරලා..
    ඇල්ටො එකක් ගන්න බැලුවා ඒකත් ලක්ශ 3.5ක් වැඩි කරලා..
    වැඩක් නෑ බන් මුන් ගැන කතාකරලා.. දෙගොල්ලොම එකතුවෙලා අපිට අරිනවා.. :sorry::(
    second hand ගනින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    second hand ගනින්

    2014 alto එකකුත් ලක්ශ 17ක් බන් දාලා තියෙන්නේ..
    2015 10000km දුවපුවත් 175000ක් දාලා තියෙන්නේ..
    මුන් 14.25ට අරන් පැදලා 17ට 17.5ට විකුනන්න හදන්නේ.. :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    14කට විතර 2015 ඇල්ටොවක් ගන්න විදියක් නැද්ද බන්? :P
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    11ta tibba alto eka neda 14 awith dan 17 wela tiyenne

    kRp69bw_700wa_0.gif
     
    • Like
    Reactions: 3rdEye

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    2014 alto එකකුත් ලක්ශ 17ක් බන් දාලා තියෙන්නේ..
    2015 10000km දුවපුවත් 175000ක් දාලා තියෙන්නේ..
    මුන් 14.25ට අරන් පැදලා 17ට 17.5ට විකුනන්න හදන්නේ.. :sorry:

    Vikunala me kapeta wena ekak gannanam wenne ne ban. Gini gananne wahan. Vikunana eka modakamak. Thiyena eka tiyaganna eka tamai honda:yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආව් ආව් බිස්නස් ජයයි වගේ...
    :lol::lol:

    පිස්සුද මචන් හැමදාම උදේට උයි,මායි ,තව මේකේ දෙතුන් දෙනෙකුයි ඉක්මන් එකේ කාර් වල මිල බල බලා ඉන්නවා :(:(
     
    • Like
    Reactions: XibitZ and Hayao