17.75 thamai bn
17.75


second hand ගනින්
වැගන් ආර් එකක් ගන්න හිටියේ බන්.. ඒකත් ලක්ශ 4කින් වැඩි කරලා..
ඇල්ටො එකක් ගන්න බැලුවා ඒකත් ලක්ශ 3.5ක් වැඩි කරලා..
වැඩක් නෑ බන් මුන් ගැන කතාකරලා.. දෙගොල්ලොම එකතුවෙලා අපිට අරිනවා..![]()
second hand ගනින්

14කට විතර 2015 ඇල්ටොවක් ගන්න විදියක් නැද්ද බන්?![]()
2014 alto එකකුත් ලක්ශ 17ක් බන් දාලා තියෙන්නේ..
2015 10000km දුවපුවත් 175000ක් දාලා තියෙන්නේ..
මුන් 14.25ට අරන් පැදලා 17ට 17.5ට විකුනන්න හදන්නේ..![]()


මචන් උබලා දන්නවද ඇල්ටො එකේ අලුත් ගාන කීයද කියලා?![]()
ආව් ආව් බිස්නස් ජයයි වගේ...



