අව්ලක් නෑ බන් ෆොටෝ එක.
තෝ මොකෙන්ද ගත්තේ ඕක?
samsung J1ace ekak ban.
අව්ලක් නෑ බන් ෆොටෝ එක.
තෝ මොකෙන්ද ගත්තේ ඕක?
Mobile Photos Sell කරන්න පුළුවන් app ටිකක්..
Clashot
Foap
SnapWire
නිකමට වගේ try කරලා බලන්න..
Source: makeuseof
appa ehemada broලුමියා 928 එකට දැනට බඩු නෑ කිව්වා.
ආවම කියන්නම් කිව්වා.

නොකියා ලුමියා 928.
එඩිට් කරේ කැමරා 360 ඇප් එකෙන් ෆෝන් එකේ දාලා තියන.
![]()



& Akilar,oyage photo set 1kath patta