2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
23993Me_Diganthaye.jpg


ගීත ඉල්ලීමක් තියේ මචන් ..හැබැයි ටිකක් දිග සින්දුවක් ..!
හැකිනම් ලබා දෙන්න
මේ දිගන්තයේ : රූකාන්ත






පැතුමන් නෙලන්න නෑ ...ඇය ආදරේ දෙන්නෑ...:dull::dull:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අපිත් ආවා ඔන්න....
ඉකි ගසා හඬන- අමරසිරි පීරිස්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි- කසුන් කල්හාර
මේ සින්දු දෙක පුළුවන් නම් දෙන්න...
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද නම් මේ පැත්තේ එන්න වෙන්නේ නැ බන්,
    සිග්නල් නැ,
    දැනුත් ගහක් උද ඉන්නේ..
    මේ දවස් වල ගෙදර නෙවෙයි ඉන්නේ..
    ඒ නිසා පුළුවන් විදිහට මේ පැත්තේ එන්නම්..
    වැඩිය කමෙන්ට් දාන්න නම් වෙන්නේ නැ,'
    ඒ උනාට අහගෙන ඉන්නේ....​
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19398680 said:
    ඔන්න මගේ සින්දු දෙක...
    1. මුලින්ම ඕනේ මට මගේ ආදරණිය කෙටී පෙරිගේ dark horse සින්දුව,
    එකට එකතු කර ගන්නේ මමයි කෙටියි විතරයි. තව රේඩියෝ කරන තරිදුවව එකතු කර ගන්නවා..... මේක අපි තුන්දෙනාගේ කේස් එකක්....

    2. දෙවෙනියට මට ඕනේ සුදු බෝල නංගිලා ටිකක් ඉන්න girls generation බෑන්ඩ් එකේ Gee සින්දුව,
    එකට මම එකතු කර ගන්නේ අනන්තෙන් ආපු තරු කුමාරයි, ගොන් ජෝන් පියෝ අයියයි, ප්‍රවීනා බලාජි ජෝඩුවයි, ජෝදා දේවියයි, ස්වාප්නවයි, රාමන් බල්ලවයි, සුජාතයි, එක අහසක් යට එකේ ගෙදර යවයි, මහා ගෙදර එකේ සෙට් එකයි,
    තව කිරි මැටි සිත්තරවියයි, ජනහිතකාමී රැජිනයි, තව එකී මෙකි නොකී සියලු දෙනාවයි, අපේ office එකේ කන්චනාවයි... තව අද ත්රෙඅඩ් එකේ එකතු වෙලා ඉන්න හැමොවමයි... හොරෙන් රේඩියෝ අහන උන්ව නම් එකතු කර ගන්නේ නැ නැ නැ කිවොත් නැම තමයි......

    ඇල්පා ටු ඩෙල්ටා . . .
    ඇල්පා ටු ඩෙල්ටා . . .
    ඇහෙනවද??
    තුන්දෙනාගේ කේස් එකක් කිව්වේ?? :oo::oo:
    ඕවර්. . . .
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ ටිකේ නිශාචර ජිවිතයක් ගත කරන්නේ මෙයා ..ඒ තරමට කාර්යබහුලයි :sorry:
    Koheda inne mehe nemeyda:eek:
    RePost බුවා;19398700 said:
    අද නම් මේ පැත්තේ එන්න වෙන්නේ නැ බන්,
    සිග්නල් නැ,
    දැනුත් ගහක් උද ඉන්නේ..
    මේ දවස් වල ගෙදර නෙවෙයි ඉන්නේ..
    ඒ නිසා පුළුවන් විදිහට මේ පැත්තේ එන්නම්..
    වැඩිය කමෙන්ට් දාන්න නම් වෙන්නේ නැ,'
    ඒ උනාට අහගෙන ඉන්නේ....​

    :baffled::D