![]()
ගීත ඉල්ලීමක් තියේ මචන් ..හැබැයි ටිකක් දිග සින්දුවක් ..!
හැකිනම් ලබා දෙන්න
මේ දිගන්තයේ : රූකාන්ත


kohomada chathuwo? Ra 3ta reply karanne mokada![]()

එකනේ මම එල්ලුවේ ..![]()

හා
මන් වැනි අනාථයෙක් තවත් මේ ලෝකයේ නැත..
One & Only Mahesh1297
![]()

පැතුමන් නෙලන්න නෑ ...ඇය ආදරේ දෙන්නෑ...![]()
Radio eka ahana gaman nemeyda inne![]()
ඕකා A අකුර වෙනුවට S අකුර වැරදිලා ගැහිලා තියෙන්නේ ..දෙකම ලග තියෙන key නේ![]()




ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...


Radio eka ahana gaman nemeyda inne
TMJ kiwwe ehemay
RePost බුවා;19398680 said:ඔන්න මගේ සින්දු දෙක...
1. මුලින්ම ඕනේ මට මගේ ආදරණිය කෙටී පෙරිගේ dark horse සින්දුව,
එකට එකතු කර ගන්නේ මමයි කෙටියි විතරයි. තව රේඩියෝ කරන තරිදුවව එකතු කර ගන්නවා..... මේක අපි තුන්දෙනාගේ කේස් එකක්....
2. දෙවෙනියට මට ඕනේ සුදු බෝල නංගිලා ටිකක් ඉන්න girls generation බෑන්ඩ් එකේ Gee සින්දුව,
එකට මම එකතු කර ගන්නේ අනන්තෙන් ආපු තරු කුමාරයි, ගොන් ජෝන් පියෝ අයියයි, ප්රවීනා බලාජි ජෝඩුවයි, ජෝදා දේවියයි, ස්වාප්නවයි, රාමන් බල්ලවයි, සුජාතයි, එක අහසක් යට එකේ ගෙදර යවයි, මහා ගෙදර එකේ සෙට් එකයි,
තව කිරි මැටි සිත්තරවියයි, ජනහිතකාමී රැජිනයි, තව එකී මෙකි නොකී සියලු දෙනාවයි, අපේ office එකේ කන්චනාවයි... තව අද ත්රෙඅඩ් එකේ එකතු වෙලා ඉන්න හැමොවමයි... හොරෙන් රේඩියෝ අහන උන්ව නම් එකතු කර ගන්නේ නැ නැ නැ කිවොත් නැම තමයි......


Koheda inne mehe nemeydaමේ ටිකේ නිශාචර ජිවිතයක් ගත කරන්නේ මෙයා ..ඒ තරමට කාර්යබහුලයි![]()

RePost බුවා;19398700 said:අද නම් මේ පැත්තේ එන්න වෙන්නේ නැ බන්,
සිග්නල් නැ,
දැනුත් ගහක් උද ඉන්නේ..
මේ දවස් වල ගෙදර නෙවෙයි ඉන්නේ..
ඒ නිසා පුළුවන් විදිහට මේ පැත්තේ එන්නම්..
වැඩිය කමෙන්ට් දාන්න නම් වෙන්නේ නැ,'
ඒ උනාට අහගෙන ඉන්නේ....

