ඔව්.. ඒක නම් මොකක් හරිම කරගන්න පුළුවන් බං.. උගුරෙ තියෙන සුදු පාට ලපේ තමයි අවුල.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ..
කොහෙද බං.. මං එදා උදේ ඒකත් අරන් ගිහින් ඇහුවා මාරු කරල දෙන්න පුළුවන්ද කියලා.. ඌ කිව්වා බෑ සර් විකුන්නට පස්සෙ ආයම බාරගන්නෙ නැහැ කියලා.. මං ඉතිං ආවා.. ඊට පස්සෙ කෙල්ල එක්ක හවස ටවුන් එකට යද්දි මගෙන් ඇහුවා ඒක මාරු කලාද කියලා.. මං කිව්වා මාරු කරන්න බැහැ කිව්ව කියලා.. මේකි වාහනෙන් එතනටම ඩ්රයිව් කරන් ගිහින් ෆිෂ් ඔයිල් දෙකක් අරන් ආවා.. මොනා කරන්නද බං.. ඌ දීලත් තියෙන්නෙ හොඳම එකෙන්.. තව එකක් තිබ්බා උගේ සයිට් එකේ දෙදාස් ගාණද කොහෙද.. ඒක දීලා නෑ පකයා..
happa ube kellawa hondata andola gaana kadagena neh

dermatologist kenekta poddak pennala balahan



