bodybuilding suppliment getaluwak

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ඔව්.. ඒක නම් මොකක් හරිම කරගන්න පුළුවන් බං.. උගුරෙ තියෙන සුදු පාට ලපේ තමයි අවුල.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ..:(

කොහෙද බං.. මං එදා උදේ ඒකත් අරන් ගිහින් ඇහුවා මාරු කරල දෙන්න පුළුවන්ද කියලා.. ඌ කිව්වා බෑ සර් විකුන්නට පස්සෙ ආයම බාරගන්නෙ නැහැ කියලා.. මං ඉතිං ආවා.. ඊට පස්සෙ කෙල්ල එක්ක හවස ටවුන් එකට යද්දි මගෙන් ඇහුවා ඒක මාරු කලාද කියලා.. මං කිව්වා මාරු කරන්න බැහැ කිව්ව කියලා.. මේකි වාහනෙන් එතනටම ඩ්‍රයිව් කරන් ගිහින් ෆිෂ් ඔයිල් දෙකක් අරන් ආවා.. මොනා කරන්නද බං.. ඌ දීලත් තියෙන්නෙ හොඳම එකෙන්.. තව එකක් තිබ්බා උගේ සයිට් එකේ දෙදාස් ගාණද කොහෙද.. ඒක දීලා නෑ පකයා..:growl:

happa ube kellawa hondata andola gaana kadagena neh :baffled:

dermatologist kenekta poddak pennala balahan :nerd:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    happa ube kellawa hondata andola gaana kadagena neh :baffled:

    dermatologist kenekta poddak pennala balahan :nerd:
    ඒක තමා කියන්නෙ බං.. බලු හැත්ත..:(

    සර්වාංග රෝග එකෙක්ට පෙන්නුවෙ මගේ පපුවෙ සීන් එක.. ඌට උගුර පෙන්නුවාම ආ.. මේක අවුලක් නෑ.. මේවා නෝමල්නේ.. උගුරෙ ඔහොම ලප හැදෙනවා සමහර අයගෙ කිව්වා.. හරියට බැලුවෙවත් නැහැ..:growl:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඒක තමා කියන්නෙ බං.. බලු හැත්ත..:(

    සර්වාංග රෝග එකෙක්ට පෙන්නුවෙ මගේ පපුවෙ සීන් එක.. ඌට උගුර පෙන්නුවාම ආ.. මේක අවුලක් නෑ.. මේවා නෝමල්නේ.. උගුරෙ ඔහොම ලප හැදෙනවා සමහර අයගෙ කිව්වා.. හරියට බැලුවෙවත් නැහැ..:growl:

    dan inna docala ohoma thama ban, dan minissunge leda duka kiyanne business .. eka parin honda wenna beheth denne nehe hugak un:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    dan inna docala ohoma thama ban, dan minissunge leda duka kiyanne business .. eka parin honda wenna beheth denne nehe hugak un:baffled:
    ඔව් බං.. සල්ලි දීලා බෙහෙත් ගන්න ගිහින් ඔහොම නම් හොස්පිට්ල් වල නිකන් බෙහෙත් ගන්න උන්ට කොහොම සලකයිද.. කාලකන්නි හැත්ත..
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔව් බං.. සල්ලි දීලා බෙහෙත් ගන්න ගිහින් ඔහොම නම් හොස්පිට්ල් වල නිකන් බෙහෙත් ගන්න උන්ට කොහොම සලකයිද.. කාලකන්නි හැත්ත..

    wedak nee ban dan kaale inna dostharala :baffled: ... ehemath ekek thamai ledek gena hariyata balanne :dull: