කී පාරක් එතුමා මං ගාවට එන්න ඇවිත් හැරිල ගිහිල්ල තියනව ද. එක දවසක් මම රෑ 10ට එන්න කියල කිව්ව එන්න වෙලාවක් සර්ට නැති නිසා. 9.45ට විතර කෝල් කරල කිව්ව ඉමර්ජන්සි සිසේරියන් එකක් ඇවිත් එන මගින් හරවලා යනවා බොහොම සොරි කියලා....
ඔය මනුස්සයා ගැන ඇත්තට ම දුක හිතෙනවා. තමන්ට තියන සෞඛය ප්‍රශ්නයකට දෙයක් කරගන්න කාලයත් අනුන් වෙනුවෙන් කැපකරන ශ්‍රේෂ්ට මනුෂ්්යෙයක් එතුමා.
දනිමී... දනිමි...

කාලය කොහොම කළමනාකරනය කරගන්නවාද මංදා...





