http://www.slcog.lk/annual-scientific-congress-slcog.php
Dr. Kanishka Karunaratne
President
Sri Lanka College of Obstetricians & Gynaecologists.
BUT HIS RATES ARE VERY LOW..I HAVE DOUGHT THERE MCN
http://www.slcog.lk/annual-scientific-congress-slcog.php
Dr. Kanishka Karunaratne
President
Sri Lanka College of Obstetricians & Gynaecologists.
Can recommend Dr. Ajith Rajapaksha (my all 3 kids).

වියදම සැරයි කියන්නේ...අනේ මංද ඒක සාපේක්ෂයි වගේ කියල මට හිතෙනවා.අජිත් රාජපක්ෂ වෛද්‍යතුමාගේ වියදම සෑහෙන්න සැරයි කියනවා නේද? ඒ ගැන අදහසක් තියෙනවද? තව නිෂේන්ද්‍ර කරුණාරත්න කියලා දොස්තර මහත්තයෙක් ඉන්නවා නේද? එතුමා කොහොමද?
වියදම සැරයි කියන්නේ...අනේ මංද ඒක සාපේක්ෂයි වගේ කියල මට හිතෙනවා.
එතුමා අතිශය කාර්ය බහුල බව ඇත්ත වුණත්, ඕන ම අමාරු වෙලාවක දී ඔබේ බිරිද ගාව ඇති දන්වලා විනාඩි 20-30කින්......
සෞඛ්‍ය කියන ක්ෂෙත්‍රෙය් අනිසි වියදම් කියන දේට මම එකග නැති වුණත් ගුණාත්මක සේවයක් නම් වියදම වැඩි වෙන බව අත්දැකීමෙන් දනිමි. ඒ තුණාත්මක බවින් වැඩි සියලු ම දේ සෞඛ්‍ය ක්ෂෙත්‍රෙය් මිල අධික නිසා.

![]()
මෙන්න මේ කථාව නම් සහතික ඇත්ත. මේ කන්සල්ටේශන් අපොයින්ට්මන්ට් එක පෙනි පෙනී ගිහින් තියෙනවා. ඉවසගෙන ඉන්න වෙනවා පැයක් විතර ඉතින්. තේරුම්ගන්න ඕනේ එතුමා ඉන්න තත්වය. එක අම්මාකෙනෙක් නෙවෙයි නේ බලන්නේ. ජිවිත කී දාහක් ගොඩ දානවාද..
වෙලාවකට එතුමාගේ පෞද්ගලික ජිවිතේ ගැන දුකත් හිතෙනවා මට...![]()
දැනට වසර 5කට කලින් සිසේරියන් සෙක්ෂන් එකකට එතුමා අය කලා 40000/-ක් පමණ. රෝහල් සහ ශල්‍යාගාර ගාස්තු සහ නිර්වින්දන සේවා වියදම් එකතු වෙන කොට කොහොමත් 1.60ක් විතර වෙනවා, ඒ කාලයේ. මගෙන් නම් එතුමා ගාස්තු අය කලේ නැති බව ගෞරවයෙන් සිහි කරනවා. ඒ මම එතුමා ගේ දන්ත වෛද්‍යවරයා නිසා වන්නට ඇති. නමුත් එතුමා සහ එතුමා ගේ පවුලේ අය මගේ රෝගින් වුනේ මගේ දරුවන් දෙදෙනාම සිසේරියන් සැත්කම් මගින් මෙලොව එළිය දුටුවාට පසුව.අයකිරීම ගැන දැනුවත් නම් මාව දැනුවත් කරන්න..
දැනට වසර 5කට කලින් සිසේරියන් සෙක්ෂන් එකකට එතුමා අය කලා 40000/-ක් පමණ. රෝහල් සහ ශල්‍යාගාර ගාස්තු සහ නිර්වින්දන සේවා වියදම් එකතු වෙන කොට කොහොමත් 1.60ක් විතර වෙනවා, ඒ කාලයේ. මගෙන් නම් එතුමා ගාස්තු අය කලේ නැති බව ගෞරවයෙන් සිහි කරනවා. ඒ මම එතුමා ගේ දන්ත වෛද්‍යවරයා නිසා වන්නට ඇති. නමුත් එතුමා සහ එතුමා ගේ පවුලේ අය මගේ රෝගින් වුනේ මගේ දරුවන් දෙදෙනාම සිසේරියන් සැත්කම් මගින් මෙලොව එළිය දුටුවාට පසුව.

කී පාරක් එතුමා මං ගාවට එන්න ඇවිත් හැරිල ගිහිල්ල තියනව ද. එක දවසක් මම රෑ 10ට එන්න කියල කිව්ව එන්න වෙලාවක් සර්ට නැති නිසා. 9.45ට විතර කෝල් කරල කිව්ව ඉමර්ජන්සි සිසේරියන් එකක් ඇවිත් එන මගින් හරවලා යනවා බොහොම සොරි කියලා....![]()
මෙන්න මේ කථාව නම් සහතික ඇත්ත. මේ කන්සල්ටේශන් අපොයින්ට්මන්ට් එක පෙනි පෙනී ගිහින් තියෙනවා. ඉවසගෙන ඉන්න වෙනවා පැයක් විතර ඉතින්. තේරුම්ගන්න ඕනේ එතුමා ඉන්න තත්වය. එක අම්මාකෙනෙක් නෙවෙයි නේ බලන්නේ. ජිවිත කී දාහක් ගොඩ දානවාද..
වෙලාවකට එතුමාගේ පෞද්ගලික ජිවිතේ ගැන දුකත් හිතෙනවා මට...![]()
සමහරක් එහෙම නෑ බං.....මම අහලා තියෙන හැටියට වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙකුගෙන් මුදල් අයකරන්නේ නෑ නේද අයියේ ගාස්තු හැටියට??![]()

සමහරක් එහෙම නෑ බං.....
ලාභය ම ලෝභය කරගත් සේරිවාණිජ සමාජයක් නේ අපි ඉන්නේ![]()

මම හම්බ කරන්නේ මුදල් නොව මිනිසුන් බව කරුණාවෙන් සළකන්න!![]()
සල්ලි... අද තියෙවි හෙට නැති වේවි.. ආයේ ඉන්අනිද්දා විතර තියේවි....
අර එකෙක්..(ඔව් ඔව්..අර බඩ මහත එකා තමා) උඹටත් බනින්නේ අයියේ සමාජ සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා කියලා...![]()
තව පොඩ්ඩෙං මම ගුටි කන්නේ කිතුල්පත්තෙන් ඕක අහලා...![]()