Best Gynecologist in Sri Lanka

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කී පාරක් එතුමා මං ගාවට එන්න ඇවිත් හැරිල ගිහිල්ල තියනව ද. එක දවසක් මම රෑ 10ට එන්න කියල කිව්ව එන්න වෙලාවක් සර්ට නැති නිසා. 9.45ට විතර කෝල් කරල කිව්ව ඉමර්ජන්සි සිසේරියන් එකක් ඇවිත් එන මගින් හරවලා යනවා බොහොම සොරි කියලා....
    ඔය මනුස්සයා ගැන ඇත්තට ම දුක හිතෙනවා. තමන්ට තියන සෞඛය ප්‍රශ්නයකට දෙයක් කරගන්න කාලයත් අනුන් වෙනුවෙන් කැපකරන ශ්‍රේෂ්ට මනුෂ්්‍යෙයක් එතුමා.

    දනිමී... දනිමි... :yes:
    කාලය කොහොම කළමනාකරනය කරගන්නවාද මංදා... :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හම්බ කරන්නේ මුදල් නොව මිනිසුන් බව කරුණාවෙන් සළකන්න!:P

    එහෙවු හාදයොන්ට අනෙක් සියල්ලක්ම ලැබෙන බවද කරුණාවෙන් සලකන්න... :P
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇයි ටිකක්.. ගලවමුකෝ ගොඩක් එකපාර..
    පෙරේරා බ්‍රෝ දත් ගලවන්න දස්සයා නේද...

    ඒකට නං ඉතිං මම ඕන නෑ....
    පාරෙදි චණ්ඩියෙක්ට හොද පාට් එකක් දැම්ම ම ඇති!
    ක්‍රමානුකූලව දත් ටික ගලෝගන්න ඕනි...


    අජිත් රාජපක්ෂ දොස්තර මහතා ටික කාලෙකට දෙසැම්බර් 18 රට යන සීන් එකක් දන්නවද මිස්ටර් පෙරේරා?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dr Sunil Fernando hodai mama danna widiyata. sahenna babala nathi ayata ehemath help karala thiyenawa. katha baha karala deyak karaganna puluwna hoda manussayek...

    සුනිල් ෆර්නෑන්ඩූ කියන්නේ බොහෝම කරුණාවන්ත මනුස්සයෙක්... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා බ්‍රෝ දත් ගලවන්න දස්සයා නේද...


    ක්‍රමානුකූලව දත් ටික ගලෝගන්න ඕනි...


    අජිත් රාජපක්ෂ දොස්තර මහතා ටික කාලෙකට දෙසැම්බර් 18 රට යන සීන් එකක් දන්නවද මිස්ටර් පෙරේරා?

    :no:
    29 ලංකාවේ ඉන්නවා කියලා නම් දන්නවා... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා බ්‍රෝ දත් ගලවන්න දස්සයා නේද...


    ක්‍රමානුකූලව දත් ටික ගලෝගන්න ඕනි...


    අජිත් රාජපක්ෂ දොස්තර මහතා ටික කාලෙකට දෙසැම්බර් 18 රට යන සීන් එකක් දන්නවද මිස්ටර් පෙරේරා?

    මම හරිම බය අංශයක් තමා දත ගැලවීම... මම මැරෙනකං දතක් නම් ගලවන්නේ නෑ කියලයි ඉන්නේ. :dull:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම හරිම බය අංශයක් තමා දත ගැලවීම... මම මැරෙනකං දතක් නම් ගලවන්නේ නෑ කියලයි ඉන්නේ. :dull:

    දැනට 32න් කීයක් තියේද?
     

    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    ඩොක්ටර් විජිත් විද්‍යාවිභූෂන ත් ගොඩක් හොදයි......
    ඕනෑම වෙලාවක කෝල් කරන්න පුළුවන්.........ඕනෑම වේලාවක දුරකථනය ට කතා කරනවා........හදිස්සි කේස් එකක්මන් ක්ලිනික් එක අතරමගදීම යනවා.......එනවා........ඕනෑමදෙයක් කතාකරන්න පුළුවන්........මට කිහිපදෙනෙක්මත් කියල තියෙනවා සහ මටත් අත්දැකීමෙන්ම කියන්නත් පුළුවන්...
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්....අහා.......29 ද දවස......??? අපිට ලගකදී කොල් කරෙත් නැහැ......නොවැ.....

    මං මේ බලන් උන්නේ උඹ ඇවිදින් විජිත් විද්‍යාභුශන ගැන කියාවි කියලා..
    29 දවස නෙමෙයි බං... :P
    මං කිව්වේ 29 ලංකාවේ ඉන්නවා කියලා දන්නවා කියලයි.. :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩොක්ටර් විජිත් විද්‍යාවිභූෂන ත් ගොඩක් හොදයි......
    ඕනෑම වෙලාවක කෝල් කරන්න පුළුවන්.........ඕනෑම වේලාවක දුරකථනය ට කතා කරනවා........හදිස්සි කේස් එකක්මන් ක්ලිනික් එක අතරමගදීම යනවා.......එනවා........ඕනෑමදෙයක් කතාකරන්න පුළුවන්........මට කිහිපදෙනෙක්මත් කියල තියෙනවා සහ මටත් අත්දැකීමෙන්ම කියන්නත් පුළුවන්...

    මිනිස්සු බේබි ඩ්ලිවරිස් වලට ඉස්පිරිතාලයක් තෝරා ගන්නේ වියදම, ගමනාගමන පහසුකම්, රොහලේ සැපපහසුව ගැන හිතලා.. ඒකට මූ...
    හොස්පිටල් එකේ කෑම ගැන හිතලා හොස්පිටල් එක තෝර ගත්තු මම දන්න එකම එකා.... :rofl: