අම්මපා අවුරුදු 20 ක් කිට්ටු AE110 එකක් 24.50 ක් කියනවා. යකෝ මේවා රත්තරං වලිනද හදලා තියෙන්නේ..?
![]()
හපෝයි දෙවියනේ....

රත්තරං;19401392 said:
බොරු කියන්න එපා බන්... අව්රුදු 20ක් පරන AE110 කියන්නේ 1995 මුල්ම මොඩල් (300/301 numbers) එක.. ඕනේනම් 14-15ක් වෙයි
2000 ක්‍රිස්ටල් ලයිට් එකකුත් ඕන්නම් 19ක් වෙයි මේ දවස්වල
See this.http://ikman.lk/en/ad/toyota-ae-110-toyota-1999-for-sale-puttalam
Meka nam 24 k kiyanne.
24.50 th daannam. Badulle ekak ban

කටු ත්‍රෙඩ් එකේ සිදු වූ සිත් රිදවීමක් නිසා අපගේ මිත්‍රයෙකු වන බඩා මහතා නොහොත් යුරාජ් දීමන්ත රත්නසිරි, නැවත මේ ත්‍රෙඩ් එකට නොපැමිණිනෙන බව දැනුම් දී තිබෙනවා.. එම නිසා කරුණාකර ඔහුට අමතා ( සුද්ද සිංහලෙන් හෝ පාලියෙන්) නැවත මෙහි කැඳවාගන්නා ලෙස මා ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා..

ඔහොම Revv කරලා ගියර් එකකට දාල ක්ලච් එක දෙන්න ඕනි . .

යුරාජ් මාමි අපි එක්ක තරහ වෙන්න එපෝ. ඔයා එනකම් අපි නැවතිලා ඉන්නේ
ඔයා මේ පොස්ටු ටික දකිනවා නම් ඇවිත් බැනල හරි කොමෙන්ටුවක් දමලා යන්න 

විහිලු වලින් ඇස් රතු වෙන විදියේ එකක් උනා ද දන්නේ නෑ. පවු..යුරාජ් මාමි අපි එක්ක තරහ වෙන්න එපෝ. ඔයා එනකම් අපි නැවතිලා ඉන්නේ
![]()
ඔයා මේ පොස්ටු ටික දකිනවා නම් ඇවිත් බැනල හරි කොමෙන්ටුවක් දමලා යන්න
![]()
මේක මේ ගානට වටිනවා නේද? ජපන් බඩ්ඩක් නේද? අවුල් වියවුල් මොනාද?
http://ikman.lk/en/ad/suzuki-swift-old-2000-for-sale-kalutara

මන් සූ ගාලා වැඩ අස්සේ බඩා මාමිට කෝල් එකක් දුන්න මොකද වෙලා තියෙන්නේ බලන්න . . .
අර සංවේදී සිද්දියෙන් පස්සේ අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම්, ආහාර පාන වගේ ගොඩක් සීමා කරලලු . . . දවසට එක වේලයිලු කන්න දෙන්නෙත් . . . කෝල් එකක් උනත් ලවුඩ් ස්පීකර් දාලා නැන්දී ඉන්න තැන කතා කරන්න ඕනිලු . . .
අනිත් ඒවා නම් ඉතින් අනේ මන්දා.
මාත් උදේම මැසේජ් එකක් දමලා බැලුව. සැහෙන හිතේ අමාරුවෙන් වගේ කතා කොලා. පවු.. මේ පැත්තේ ආපහු එන්නේ නැද්ද කියල ඇහුවට පස්සේ රිප්ලයි නෑ. 

දුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail 
මට දැන් උෘරු ජුවල්.
නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං ඊයේ මට වාහන එපා වුනා කියපන්කොදුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail
මට දැන් උෘරු ජුවල්.
නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං
....කට්ටිය පේන්න නෑ වගේ.... කටු ත්‍රෙඩ් එකේ සිදු වූ සිත් රිදවීමක් නිසා අපගේ මිත්‍රයෙකු වන බඩා මහතා නොහොත් යුරාජ් දීමන්ත රත්නසිරි, නැවත මේ ත්‍රෙඩ් එකට නොපැමිණිනෙන බව දැනුම් දී තිබෙනවා.. එම නිසා කරුණාකර ඔහුට අමතා ( සුද්ද සිංහලෙන් හෝ පාලියෙන්) නැවත මෙහි කැඳවාගන්නා ලෙස මා ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
බඩා එහෙම ලේසියෙන් මල පනින්නේ නැති එකෙක්නේ(එළකිරියේදී හරිද) ඔය සීන් එක ඇත්තටම් දුර ගියා වැඩිද දන්නේ නැ.
එහෙම නැති උනොත් අපි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමු.