හිටපංකෝ ආයි පුලුවන් වුනාම 8 ට 16 ක්ම දෙන්නං![]()
මොකක්ද බං ටොමා 8ක් කපපු කතාව![]()
ඇඩ්රස් නැති සීන් එකක් බං..

හිටපංකෝ ආයි පුලුවන් වුනාම 8 ට 16 ක්ම දෙන්නං![]()
මොකක්ද බං ටොමා 8ක් කපපු කතාව![]()

උඹත් එක්ක තරහකට රෙප් කැපුවා නෙවෙයි බං. ඒ ත්රෙඩ් එකට විරුද්ධ වෙන්න විතරයි රෙප් කැපුවේ.![]()
අඩෝ ඒක මම දන්නව බං.. ඒකෙ අවුලක් නෑ..
bump
rata dennam
යකෝ තොට කොහෙන්ද ඔච්චර රෙප්
tom ayya kapuawa nam itin sirawatama kapala tiyenne
.... 

.... 
බොරු නෑ හොර නෑ..කැපුව නම් කියල කපන්නේ....
අඩේ මටත් එහෙම රෙප් කපන්න හිතයි බං කාගේ හරි....
උඹ අවුලක් නෑ නේ...ඔන්න -1![]()



මට රෙප් 92යි බං.. 100 වෙන්න 8යි මදී.. Mr.Tom 8ක් කැපුවේ නැත්තම් දැන් 100යිනේ..
100 වෙන්න අටයි මදි කියල ඇවිත් දැන් මු රෙප් 200ත් පහුකරල. නරක නෑ වගේ වැඩේ![]()
මම 8 ක් කපපු එකෙන් ඌ ශුද්ධ ලාබයක් අරං.