රෙප් 92යි බං

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අඩෝ ඒක මම දන්නව බං.. ඒකෙ අවුලක් නෑ..


උබ කසිප්පු ගැහුවට මොලේ තියනවා
11.gif
 
  • Like
Reactions: Kasippu Sira

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
යකෝ තොට කොහෙන්ද ඔච්චර රෙප් :shocked:

අඩේ මට නම් තාම 2 යි.. උබ සෑහෙන්න අසහන පෝස්ට් දාන්න ඇති නේද බං.. අඩේ මටත් කියහන්කෝ කොටු වැඩි කර ගන්න ක්‍රමයක්...
මමත් හෙට ඉදලම කොහෙන් හරි හෙළු පින්තූර ටිකක් හොයාගෙන පටාන් ගන්නයි යන්නේ අසහන පොස්ට්....

ඔබතුමා එනවද මගේ ඕපෙනින්ග් එකට.. පළවෙනි කොමෙන්ටුව/රෙප් එක දෙන්න................?


ජය වේවා ..!!!
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
tom ayya kapuawa nam itin sirawatama kapala tiyenne


බොරු නෑ හොර නෑ..කැපුව නම් කියල කපන්නේ:rofl:....



අඩේ මටත් එහෙම රෙප් කපන්න හිතයි බං කාගේ හරි:rolleyes::rolleyes::rolleyes:....
උඹ අවුලක් නෑ නේ...ඔන්න -1:baffled: