ඕපන් උනිවසිටි හොඳයිද මචංලා ?

GihanZami

Member
Dec 9, 2015
1
1
0
ඕපන් උනිවසිටි හොඳයිද මචංලා ?

මචංලා, මම ඒ ලෙවල් කරේ බයෝ, අයි ටී, කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් වලින්. මට මේ පාර හොඳටම කරගන්න බැරි උනා. රිසාල්ට් එක ACC වගේ ශුවර් මට. මම ආසයි Computer Science වගේ degree එකක් කරන්න. මගේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එක නිසා මට ඒක කොහොමත් කරන්න බැහැ. ඒත් මට UCSC එකේ it / is , බදුල්ලේ it ඔය වගේ ටිකකට යන්න පුළුවන් වෙයි.

මගේ අදහස තිබුනේ ඕපන් උනිවසිටි වගේ කරන්න , මට දැනගන්න ඕනේ එහෙම කරන එක හොඳයිද. ඕපන් උනිවසිටි එකේ ඩිග්‍රී එකේ පිළිගැනීම හොඳයිද.
 
  • Like
Reactions: isuru_feat

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයෝ, කෙමිස්ට්‍රි, IT එකට කරන්න පුලුවන්ද බන් දැන්. එතකොට කැම්පස් යනකොට උඹට මෙඩිකල් ඉල්ලන්න පුලුවන්ද ඔය තුනෙන් ?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    mamath a/l kare c.maths,physics,chemistry mageth adahasak thiyenawa electronic engineering karanna open university eke. Kiyak withara wiyadam weida?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරන්න එපා පුතේ මුදල් හා කාලය එක්ක බලුවම් මහා කරුමයක් වග ත්රෙනවා බන්. අවරුදු 5 යනවා ඩිග්රි එක ගන්න. ස්ලිට් ඇපිට් බිට් වගේ කරපන්. ඕපන් එකේ නම් කරන්න එපා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Open eke karana ekata wada wena honda thanaka karana eka hondai kiyalay matanam hithenne:)

    ඕපන් එක හොදයි/ එක දෙවැනි වෙන්නේ ඔය රජයේ විශ්වවිද්‍යාල වලට විතරයි. එත් අමාරුයි කරන්න
     
    කරන්න එපා පුතේ මුදල් හා කාලය එක්ක බලුවම් මහා කරුමයක් වග ත්රෙනවා බන්. අවරුදු 5 යනවා ඩිග්රි එක ගන්න. ස්ලිට් ඇපිට් බිට් වගේ කරපන්. ඕපන් එකේ නම් කරන්න එපා.

    Open eke karana ekata wada wena honda thanaka karana eka hondai kiyalay matanam hithenne:)

    me deela thiyenne uththara.
    mnge adhasa: Mekai kathawak thiyenwa( aththda danne ne) oke 5 year degree 5 ta wada adenewa kiyala. elakiriyema dala thibba thread ekak oka gena. anika lamainuth dala yanwalu awsaneta welawa kawena nisa....
    gana nm adui oya ihatha sadahan private ewata wada. eth kaale thama watinnne ithin degree ekak karankota SLIIT/APIIT/NIBM/NSBM hondai poddak hoyala balala yanna

    Bottom line : Aththtama Computer Science gena asawak/unanduwak thiyenawanm karnna.job side eka mokdda kiyala ehema dentamth dannwa athine. thamange skills set wena peththa krnna. aniwaren pasuthewenawa hari peththata giye neththnm passe kalekadi.

    Good luck
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕපන් එක හොදයි/ එක දෙවැනි වෙන්නේ ඔය රජයේ විශ්වවිද්‍යාල වලට විතරයි. එත් අමාරුයි කරන්න

    :)
    Man time period eka gana hithalay ehema kiwe ayya :)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කල් යනවා වැඩියි නේද බන් පොඩ්ඩක් යන එකෙක්ගෙන්ම අහල බලපන්.