අඩෝ විදුරයා...
තොපේ ගෙදර උඹේ දත ගැලවෙන සිස්ටම් එකයි අපේ ගෙදර මගේ දත ගැලවෙන සිස්ටම් එකයි වෙනස් ඩෝ..
භූමිතෙල් කරත්තයක් තල්ලු කොරං හිටු...![]()
රිදිලා


අඩෝ විදුරයා...
තොපේ ගෙදර උඹේ දත ගැලවෙන සිස්ටම් එකයි අපේ ගෙදර මගේ දත ගැලවෙන සිස්ටම් එකයි වෙනස් ඩෝ..
භූමිතෙල් කරත්තයක් තල්ලු කොරං හිටු...![]()


රිදිලා![]()
මචං එකේ සෙටමෝල 17.. කරත්තෙයි ගොනයි ගහක බැඳලා තෝ වර හොඳේ..



කන්න දෙන්නෙ මොනවද කියපන්.
බඩයි කිඹුලයි එනවද ?
17 බෑ බන්. බේබි සිටින්![]()
එනවා ඩබලම..
මචං එකේ බයිට් ඔක්කොම තියෙනවා. ගෙවලා ගතහැකි..
එනවා ඩබලම..
එහෙනං අහවල් එකකටද මේ ඔක්කොම ඇහුවේ උඹ එන්නේ නැතිනං.![]()

ප්රොෙපසර් අජිත් රාජපක්ෂ
මගේ පලවෙනි බබාට ගියේ Dr. නිල්හාන් සමරනායක ලඟට. එතුමා නැති උනේ වයිෆ් දෙවෙනි බබාට pregnant කාලෙ. ඊට පස්සෙ ගියේ Dr. චමින්ද මාතොට ලඟට. එතුමත් හරිම කරුණාවන්ත කෙනෙක්. හෙදට වෙලාව අරගෙන ලෙඩ්ඩු බලනව. ඕනම දෙයක් කතා කරල කර ගන්න පුළුවන්.
Dr.Kanishka Karunanayaka - hes a god machan. devi kenek



also hes the director of Cancer Hospital - Maharagama
charge very lower rates
very carm and nice downtoworth doctor i ever seen... poyata sil ganna doctor kenek




ඔය රස්සාවෙදි අතපත ගාන්න වෙනව තමා. තමන් අකමැති උනත් තමන්ගෙ ගෑනිගෙ නිරුවත දොස්තරට පෙන්නන්න වෙනව. ළමය හම්බවෙනකොට ඇදුම් ඇදගෙන ඉන්න බෑනෙ.ගෑනුන්ව අත පත ගාන්න ආස හින්දම gynecologist වෙච්ච දොස්තරලා ඉන්නවලු ඒක හින්දා පරිස්සමින්
ඔය රස්සාවෙදි අතපත ගාන්න වෙනව තමා. තමන් අකමැති උනත් තමන්ගෙ ගෑනිගෙ නිරුවත දොස්තරට පෙන්නන්න වෙනව. ළමය හම්බවෙනකොට ඇදුම් ඇදගෙන ඉන්න බෑනෙ.
I personally know him. he is religious.![]()
He is down to earth.
Is he the director of cancer hospital now?
Last time I checked he wasn't.
he worked very hard to keep the standard of the cancer hospital high.

ඉස්සරහට ඕන වෙන නූලක්..
මේ දවස්වල අපිත් මහරගම පිළිකා ආයතනයට Pet Scan එකක් අරන් දෙන්න බැහැලා වැඩ...![]()
