උඹගෙ කීයද දැන් ?මන් දන්න තරමට wolverin GTR ට පස්සෙ උඹ හරි ගයියා හරි ඊට පස්සෙ අපෙ බඩා


ado u mysql db eka hack koralada koheda. ochchara post danne kohomada bnඌගෙ පෝස්ට් කවුන්ට් එක බලපංකො..

ඌ දාල තියෙනව හැක් කරල නැහැ.එල කොල්ලෙක් ඌado u mysql db eka hack koralada koheda. ochchara post danne kohomada bn![]()

ado u mysql db eka hack koralada koheda. ochchara post danne kohomada bn![]()


Wolverine GTR & Crazy Buddy wenna ona

නෑ බං.. ඌ දාන ත්රේඩ් පට්ට දිගයිනේ.. Football ත්රේඩ් එකයි Game ගැන දාපු ත්රේඩ් එකයි බලපංකො..
ඌ එල කොල්ලෙක් බං.. වලියක්වත් දාගන්නෑ කවුරුවත් එක්ක.. මං දැකල නැහැ චැට් ත්රේඩ් එකකටවත් සෙට් වෙනවා..
Wolverine GTR

නාකි ඔටුවට දැන් මේකට එන්න වෙලා නැහැ.මගේ රෙප් පවර් එක තිස් හයයි මචං..
ගයියා මගේ ගානටම වගේ හිටියෙ..
ඒත් එළකිරි ආවෙ නැති නිසා ඌගෙ රෙප් පවර් එක වැඩි කරගන්න බැරි උනා..
වයිපරෙ කොස්ස අරන් පන්නනව ඇති පොඩි උන් අඬද්දි මූ මේකෙ එල්ලිල ඉන්නවනෙ මගේ රෙප් පවර් එක තිස් හයයි මචං..
ගයියා මගේ ගානටම වගේ හිටියෙ..
ඒත් එළකිරි ආවෙ නැති නිසා ඌගෙ රෙප් පවර් එක වැඩි කරගන්න බැරි උනා..


Wolverine GTRට 50-60+ අතරේ දෙන්න පුළුවන්![]()
යාළුවෙක් කිව්වා අනං මනං කියලා ත්රේඩ් එකකින් එළියට දැම්මෙ උඹගෙ හිතේ තියෙන කුහකත්වය තමයි.. තුහ් තෝ..

