Ek wala wadima rep katada?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ කීයද දැන් ?මන් දන්න තරමට wolverin GTR ට පස්සෙ උඹ හරි ගයියා හරි ඊට පස්සෙ අපෙ බඩා
    මගේ රෙප් පවර් එක තිස් හයයි මචං..:yes:
    ගයියා මගේ ගානටම වගේ හිටියෙ..
    ඒත් එළකිරි ආවෙ නැති නිසා ඌගෙ රෙප් පවර් එක වැඩි කරගන්න බැරි උනා..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ado u mysql db eka hack koralada koheda. ochchara post danne kohomada bn:eek:
    නෑ බං.. ඌ දාන ත්‍රේඩ් පට්ට දිගයිනේ.. Football ත්‍රේඩ් එකයි Game ගැන දාපු ත්‍රේඩ් එකයි බලපංකො..:D

    ඌ එල කොල්ලෙක් බං.. වලියක්වත් දාගන්නෑ කවුරුවත් එක්ක.. මං දැකල නැහැ චැට් ත්‍රේඩ් එකකටවත් සෙට් වෙනවා..:yes:

    Wolverine GTR & Crazy Buddy wenna ona
    Wolverine GTR
    :yes:

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බං.. ඌ දාන ත්‍රේඩ් පට්ට දිගයිනේ.. Football ත්‍රේඩ් එකයි Game ගැන දාපු ත්‍රේඩ් එකයි බලපංකො..:D

    ඌ එල කොල්ලෙක් බං.. වලියක්වත් දාගන්නෑ කවුරුවත් එක්ක.. මං දැකල නැහැ චැට් ත්‍රේඩ් එකකටවත් සෙට් වෙනවා..:yes:


    Wolverine GTR
    :yes:

    :yes:
    මගේ රෙප් පවර් එක තිස් හයයි මචං..:yes:
    ගයියා මගේ ගානටම වගේ හිටියෙ..
    ඒත් එළකිරි ආවෙ නැති නිසා ඌගෙ රෙප් පවර් එක වැඩි කරගන්න බැරි උනා..:(
    නාකි ඔටුවට දැන් මේකට එන්න වෙලා නැහැ.:lol:වයිපරෙ කොස්ස අරන් පන්නනව ඇති පොඩි උන් අඬද්දි මූ මේකෙ එල්ලිල ඉන්නවනෙ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉස්සර නන් මට තිබ්බෙ...පස්සෙ මන් ඒ එකවුන්ට් එක ලමයෙකුට දුන්න
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මගේ රෙප් පවර් එක තිස් හයයි මචං..:yes:
    ගයියා මගේ ගානටම වගේ හිටියෙ..
    ඒත් එළකිරි ආවෙ නැති නිසා ඌගෙ රෙප් පවර් එක වැඩි කරගන්න බැරි උනා..:(

    අම්මට උඩු.. උබ දැන් එච්චර නාකීද..? :sorry::sorry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යාළුවෙක් කිව්වා අනං මනං කියලා ත්‍රේඩ් එකකින් එළියට දැම්මෙ උඹගෙ හිතේ තියෙන කුහකත්වය තමයි.. තුහ් තෝ..:angry:


    ඕකා හෙන මොල කාරයා ලුනේ :D
    විභාග දෙපාර්තුමෙන්තුවේ උන් පුකේ ඇරපු නිසා ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නෙ.
    ගනන් ගන්න එපා :D :D