පෙරා මාමි ගෙදරින් ඒම රඳා පවතින්නේ දත් මාමි අතේයෑ...![]()
පෙරා මාමි විතරක්ම නෙවේ දත් මාමිව විකුණලා එන්නේ කියලා මතක තියා ගනු ඈ.......!!

ඕකේදැනට එහෙනම්......
මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ......![]()
![]()
17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය......![]()
පෙරා මාමි විතරක්ම නෙවේ දත් මාමිව විකුණලා එන්නේ කියලා මතක තියා ගනු ඈ.......!!
![]()
![]()

චුට්ට වෙලාවකට හරි ගොඩ වෙලා යන එන්නම්. 19 වෙනිදා තියන මගුල හින්ද මේ දවස් වල බරපතල වැඩ එක්ක හිරේ දාල තියෙන්නේ. අදත් හවස මිටීමක් තියනවා.
මේ ඒවා හරි යන්නේ නෑ මාමේ..... 7ට ඈවිල්ලා අපි විසිර යන වෙලාවට තමා යන්න දෙන්නේ......
ඊට කලින් යන්න හැදුවොත් කෙලින්ම ගගට.......
අපි පාටියකට කතා කරොත් තමා ලොකු ලයින්........!!

කවුද කොට්ටේ නුගේගොඩ පැත්තේ යන්න ඉන්නේ???
ඩොටේට යන එකෙක් නෑ..... ඕනා නම් දේසාන් මාමිව කඩුවෙල ඉදන් ටික දුරක් උඹේ තනියට එවන්නම්...... 
![]()
මේ ඒවා හරි යන්නේ නෑ මාමේ..... 7ට ඈවිල්ලා අපි විසිර යන වෙලාවට තමා යන්න දෙන්නේ......
ඊට කලින් යන්න හැදුවොත් කෙලින්ම ගගට.......
![]()
![]()
මේ වයසක මාමිලට චීත්තයක් බර්ත්ඩේ පාටියකට එහෙම එන්න කිව්වොත් එහෙම උඩ දාගෙන යයි.......අපි පාටියකට කතා කරොත් තමා ලොකු ලයින්........!!
![]()
![]()
දැන් මේකට වයසක මාමියෙක්ට සෑහෙන්න රිදිලා ඈවිත් අපේ සිංහල පන්තිය තියයි මෙතන...... මම මාරු පෙරෝ...... උඹ සිංහල පන්තියට තනියම සෙට් වෙය......![]()

හෝව් හෝව්.... විනඩියක්...
ඔය රතු කෑල්ල ගැන තොරනේ විස්තරේ කියලාම පලකෝ....
ඒක කිව්වොත් මට හිරි වට්ටන්නේ නැතුවම දත් ටික බඩට යවා ගන්න ඈහැකි.......!!

කාර් වල එන්න බෑ.. මට ගෙදර යන්න විදියක් කියාපං එහෙනම්..![]()
හැක්ස් ටොපි දෙකක් කටේ දාගත්තා..... වයිසර් එක උස්සන් මද පවනේ බයික් එකේ වැනි වැනී ගෙදර ගියා......

අච්චු මාමිව සෙට් කරන්..... මගින් බැහැපන්.....![]()

හික් හික්.... යාලුවෝ විකුණලා එන එක මරු ආ......
![]()
දත් මාමි මාව පන්නලා දුන්නේ නැත්තම් පෙරා මාමි ගෙදර තමා... 
ඒක කිව්වොත් මට හිරි වට්ටන්නේ නැතුවම දත් ටික බඩට යවා ගන්න ඈහැකි.......!!
![]()
![]()
බොට නම් මොකෝ. පල්සරේ ගියර් තුන මාරු වෙනකොට නැන්දි ඇවිත් දොර අරිවි...
මම තමා ඩෝ ඩොටේම ඉන්න එකා...
අච්චු මාමි කොයි ඉසවුවෙන්ද යන්නේ???
කිඹුලා මාමි එක්ක හයිවේ ගාවින් බැහැගතෑකි.. කෝකද ලඟ??
Count me inඔන්න එහෙනම් 17 හවස හරිය......
මචන් - කඩුවෙල......
![]()
දැන් එන උන් අත උස්සපල්ලා.......![]()

රාජගිරියේ ඉදන් එන්නේ. කාරෙකේ ඇවිත් කුරු ගනින්න බැහැ. ඒ හින්ද ටුක් එකක තමයි