බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    1553442_10152970471191840_1740690257367982339_o.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පෙරා මාමි ගෙදරින් ඒම රඳා පවතින්නේ දත් මාමි අතේයෑ... :sorry:

    :P පෙරා මාමි විතරක්ම නෙවේ දත් මාමිව විකුණලා එන්නේ කියලා මතක තියා ගනු ඈ.......!! :P :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    චුට්ට වෙලාවකට හරි ගොඩ වෙලා යන එන්නම්. 19 වෙනිදා තියන මගුල හින්ද මේ දවස් වල බරපතල වැඩ එක්ක හිරේ දාල තියෙන්නේ. අදත් හවස මිටීමක් තියනවා.

    :frown: :angry: මේ ඒවා හරි යන්නේ නෑ මාමේ..... 7ට ඈවිල්ලා අපි විසිර යන වෙලාවට තමා යන්න දෙන්නේ...... :yes: ඊට කලින් යන්න හැදුවොත් කෙලින්ම ගගට....... :angry: :angry:

    මේ වයසක මාමිලට චීත්තයක් බර්ත්ඩේ පාටියකට එහෙම එන්න කිව්වොත් එහෙම උඩ දාගෙන යයි....... :yes: අපි පාටියකට කතා කරොත් තමා ලොකු ලයින්........!! :angry: :angry:

    දැන් මේකට වයසක මාමියෙක්ට සෑහෙන්න රිදිලා ඈවිත් අපේ සිංහල පන්තිය තියයි මෙතන...... මම මාරු පෙරෝ...... උඹ සිංහල පන්තියට තනියම සෙට් වෙය...... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කවුද කොට්ටේ නුගේගොඩ පැත්තේ යන්න ඉන්නේ???

    :rolleyes: ඩොටේට යන එකෙක් නෑ..... ඕනා නම් දේසාන් මාමිව කඩුවෙල ඉදන් ටික දුරක් උඹේ තනියට එවන්නම්...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හෝව් හෝව්.... විනඩියක්...
    ඔය රතු කෑල්ල ගැන තොරනේ විස්තරේ කියලාම පලකෝ....
     
    :shocked:
    කාර් වල එන්න බෑ.. මට ගෙදර යන්න විදියක් කියාපං එහෙනම්.. :confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    මේ මොකද්ද මේ හරුපේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෝව් හෝව්.... විනඩියක්...
    ඔය රතු කෑල්ල ගැන තොරනේ විස්තරේ කියලාම පලකෝ....

    :shocked: ඒක කිව්වොත් මට හිරි වට්ටන්නේ නැතුවම දත් ටික බඩට යවා ගන්න ඈහැකි.......!! :P :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked:
    කාර් වල එන්න බෑ.. මට ගෙදර යන්න විදියක් කියාපං එහෙනම්.. :confused:

    :rolleyes: හැක්ස් ටොපි දෙකක් කටේ දාගත්තා..... වයිසර් එක උස්සන් මද පවනේ බයික් එකේ වැනි වැනී ගෙදර ගියා...... :yes:

    අච්චු මාමිව සෙට් කරන්..... මගින් බැහැපන්..... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: හැක්ස් ටොපි දෙකක් කටේ දාගත්තා..... වයිසර් එක උස්සන් මද පවනේ බයික් එකේ වැනි වැනී ගෙදර ගියා...... :yes:

    අච්චු මාමිව සෙට් කරන්..... මගින් බැහැපන්..... :yes:

    බොට නම් මොකෝ. පල්සරේ ගියර් තුන මාරු වෙනකොට නැන්දි ඇවිත් දොර අරිවි...
    මම තමා ඩෝ ඩොටේම ඉන්න එකා...
    අච්චු මාමි කොයි ඉසවුවෙන්ද යන්නේ??? :confused:
    කිඹුලා මාමි එක්ක හයිවේ ගාවින් බැහැගතෑකි.. කෝකද ලඟ??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P හික් හික්.... යාලුවෝ විකුණලා එන එක මරු ආ...... :P

    මටනම් දත් මාමි කෙලින්ම බෑ කීවා. :sorry: දත් මාමි මාව පන්නලා දුන්නේ නැත්තම් පෙරා මාමි ගෙදර තමා... :(

    :shocked: ඒක කිව්වොත් මට හිරි වට්ටන්නේ නැතුවම දත් ටික බඩට යවා ගන්න ඈහැකි.......!! :P :(

    අවුලක් නෑ.. ලාවට ජුන්ඩක් කියලා දාපංකෝ...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොට නම් මොකෝ. පල්සරේ ගියර් තුන මාරු වෙනකොට නැන්දි ඇවිත් දොර අරිවි...
    මම තමා ඩෝ ඩොටේම ඉන්න එකා...
    අච්චු මාමි කොයි ඉසවුවෙන්ද යන්නේ??? :confused:
    කිඹුලා මාමි එක්ක හයිවේ ගාවින් බැහැගතෑකි.. කෝකද ලඟ??

    රාජගිරියේ ඉදන් එන්නේ. කාරෙකේ ඇවිත් කුරු ගනින්න බැහැ. ඒ හින්ද ටුක් එකක තමයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාජගිරියේ ඉදන් එන්නේ. කාරෙකේ ඇවිත් කුරු ගනින්න බැහැ. ඒ හින්ද ටුක් එකක තමයි

    අපි දෙන්නා යං අච්චු මාමේ... :cool:
    වැනි වැනී... :cool:
     
    Status
    Not open for further replies.