සෙටමෝල් එකට 18 දිනය කන්ෆම් ද. වෙලාව, තැන, දඩය ගැන දාන්න
18 ද 17 ද දැන් සීන් එක.....?? 
18 ද 17 ද දැන් සීන් එක.....??
![]()
වෙරි කොහෙන් ගිහාද නෑ. ගොඩ එන්න බෑ ඇග බර වැඩියි. අනෝරා වැස්ස. අපි ඉතින් කෝට් බෝට් පිටින් ගිහින් ගොඩ ගත්තා.
තාම මතක් කර කර ආතල් ගන්නව.පොටෝත් තියෙනව.

සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්‍රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.
ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...
සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ![]()

සෙටමෝල් එකට 18 දිනය කන්ෆම් ද. වෙලාව, තැන, දඩය ගැන දාන්න
18 ද 17 ද දැන් සීන් එක.....??
![]()
17 හවස තමා සීන් එක......අච්චු මාමි වයසයි දැං බඩා මාමේ
අච්චු මාමි වයසයි දැං බඩා මාමේ
ඔන්න එහෙනම් 17 හවස හරිය......
මචන් - කඩුවෙල......

17 හවස තමා සීන් එක......
කීයට විතරද හොද මචන්ලා
7.00
7.30
8.00
ඔන්න එහෙනම් 17 හවස හරිය......
මචන් - කඩුවෙල......
![]()
දැන් එන උන් අත උස්සපල්ලා.......![]()
17 හවස තමා සීන් එක......
කීයට විතරද හොද මචන්ලා
7.00
7.30
8.00
7ට විතර පටන් ගමු..... රෑ වෙනකොට පොලිස් මාමලා එහෙමත් පාරට බහිනවනේ.......
https://www.facebook.com/MachangPubs
ඈයි දෙයියනේ මුද්‍රන මාමාම කිවුවානේ 19 පර්ටි එකේ වෑඩ වගයක් තියෙනවා 18 කරන්න කියලාඒ පාර 17 ද. ඒක තවත් හොදයි

ඔන්න එහෙනම් 17 හවස හරිය......
මචන් - කඩුවෙල......
![]()
දැන් එන උන් අත උස්සපල්ලා.......![]()
තුනායිඔන්න එහෙනම් 17 හවස හරිය......
මචන් - කඩුවෙල......
![]()
දැන් එන උන් අත උස්සපල්ලා.......![]()
ඕක තියන තැනත් පොඩ්ඩක් කිව්වනම්. රාජගිරියේ ඉදන් එන විදිහ
රාජගිරියේ ඉදන් කඩුවෙලට එන්න දන්නවනේ...... 177 පාර..... එහෙම කම්මැලි නම්..... වලවල් සහිත 143 පාරට දාගෙන එන්න.....

රාජගිරියේ ඉදන් කඩුවෙලට එන්න දන්නවනේ...... 177 පාර..... එහෙම කම්මැලි නම්..... වලවල් සහිත 143 පාරට දාගෙන එන්න.....
![]()
177 පාරෙන් ආවොත් කඩුවෙල හතරමං හන්දියෙන් කෙලින්ම එන්න...... පාලමෙන් එහා පැත්තට ටිකක් දුර එනකොට දකුණු පැත්තේ මචන් එක තිබේ......![]()
143 පාරෙන් ආවොත්..... කඩුවෙලින් වමට දාන්න...... පාලම පැන්නහම මචන් එක දකුණු පැත්තේ.....![]()

දැනට එහෙනම්......
මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ......![]()
![]()
17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය......![]()