බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රජමහ විහාරය පාර.. අච්චු මාමි කෝට්ටේ යෑ??? :confused:

අඩේ අප්පා මම දන්නා කෙනෙකුත් ඔය හරියේ ඉන්නව. වතුර ටැංකියක් එහෙම තියනවා ඒ හරියේ

අනික රාජගිරියේ ඉදන් ඔතෙන්ට මහදුරක් ද
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බැලුවේ කර එකක් හයර් කරන එන්න. ඉස්සර ටුක් එකක් දුවපු මම දන්නා පොරක් දැන් හ්යිබිඩ් එකක් අරන් හයර් දුවනවා. පොර එක්ක එන්න බැලුවේ.

    :confused:
    අච්චු මාමේ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මාමි සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? :rolleyes:

    10 විතර වෙද්දි සෙට් වීම ඉවරනේ..... ටුක් එකක් ඒ වෙලාවට සෙට් කරන් යන්න..... කාර් හයර් කරන් එන බොරු වැඩ....... හවස එනකොට 177 AC එකකට ප්ලග් වෙන්න..... රෑට නම් බස් නෑ යන්න..... :no:

    පරණ පාරේ කොටුවට බස් තියේ නේ??? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මදි උනොත් චිප් ඕගනයිසර් වග කියන්න ඕනේ.



    කෝට්ටේ කියන්නේ අපේ වැයිකියනේ. කෝට්ටේ කොහෙද.

    හූද වක් ඊස් චිප් ඕගනයිසර්...
    චිප්?? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ අප්පා මම දන්නා කෙනෙකුත් ඔය හරියේ ඉන්නව. වතුර ටැංකියක් එහෙම තියනවා ඒ හරියේ

    අනික රාජගිරියේ ඉදන් ඔතෙන්ට මහදුරක් ද

    අහ්.. වතුර ටැංකිය හරියෙද? ;)
    අපේ පාරෙන් උඩහට හැරෙන්න ඕනේ? අච්චු මාමිගේ ගේ තියෙන්නේ රාජගිරියේද? කොයි හරියෙද?;)
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..

    වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න​. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව​.


    Summersby Apple Cider ekak beepan. Niakn Apple soda wage, kisi case ekak na...
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මම මේ එකකක් ritz ගහන ගමන් තනියම ,,, යාලුවෝ දැන් full busy .. තනියම තම සෙට් වෙන්නේ ...ritz එකේ තව භාගයක් තියනවා..ඉතුරු භාගෙ ,.. බෝන්ධෝ නොබෝන්ධෝ කියලා සිතුනි මට

    ඔය රිට්ස් තැපෑලෙන් වදින්නේ, අපේ උන් ෆස්ට් ටයිම් ඕක ගහපු දවසේ හෙන විනාසයක් උනේ... හප්පා... පස්සේ දාන්නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය රිට්ස් තැපෑලෙන් වදින්නේ, අපේ උන් ෆස්ට් ටයිම් ඕක ගහපු දවසේ හෙන විනාසයක් උනේ... හප්පා... පස්සේ දාන්නම්...

    :yes:
    ඕක තැපැල් කියන්නේ නයිට් මේල් වගේ... මම නම් එකම එක දවසයි බීලා තියෙන්නේ. අවුලක් උනේ නෑ. ඩ්‍රින්ක් එක අල්ලන්නේ නෑ මට නම්.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් මේකෙ කත කොටල වැඩක් නෑ වගේ. :yes:බේබද්දො ටික බොන්ට සෙට් වෙනවනෙ.;) ඔය පාටිය ඉවර උනහම කියන්න කතා එමට තියෙයි නෙ කොහොමත්.:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :yes:
    ඕක තැපැල් කියන්නේ නයිට් මේල් වගේ... මම නම් එකම එක දවසයි බීලා තියෙන්නේ. අවුලක් උනේ නෑ. ඩ්‍රින්ක් එක අල්ලන්නේ නෑ මට නම්.

    matath allanne nehe. kohomath oya molasses badu wala amuthu rahak thiyenne.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මදි උනොත් චිප් ඕගනයිසර් වග කියන්න ඕනේ.



    කෝට්ටේ කියන්නේ අපේ වැයිකියනේ. කෝට්ටේ කොහෙද.

    :shocked: මාමේ මචන් එකේ සැර ජාති නෑ හොදේ..... (මම දන්න තරමින්) :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම තමා කොරන්ඩ වෙන්නේ...
    නෙද්දකිං.. ලැප් හදන හරකා...දැං බොට කොමත් 17 බරේ දානවා... :angry:
    දත් මාමහේ ලැප් එක කෙල උනා නම් ඉවරනේ එක පාරට හවස...

    :P ඉතින් මොකටද බොරු කියලා එන්නේ..... ඈත්ත කියලම එනවනේ සිංහයා වගේ..... :D :P :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සල්ලි වැඩියක් නැහැ. එඅක ලේසි මට කොහොමත් පොර අපේ කම්පැනි එකට දුවනවා. මාසේ අන්තිමට සල්ලි ගෙවනවා

    :rolleyes: ඕන් හැබැයි ආව ගමන් දුවන්න ඔට්ටු නෑ..... කෑලි කෑලි වලට කපලා කැළණි ගගට ජබොක් කරනවා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තීන්ත කේස් එක හරියන්නේ නෑ.. :sorry: දත් මාමිගේ පිහිට තමා.. බලමු. දත් මාමි ආවාම..

    :P එහෙනම් නංගිගේ ලැප හදන්න අරන් යනවා කියලා වර...... :yes:
     
    Status
    Not open for further replies.