වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඊයේ මට වාහන එපා වුනා කියපන්කො :(:( දුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail :(:( මට දැන් උෘරු ජුවල්.:sorry::sorry: නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං

    හරියට දන්නේ නැ මචන්, අනිවා මෙතන ඔය ගැන දන්නා අය ඉන්නවා කව්රු හරි කියයි,:yes:
    මේ බඩා මාමි නිසා පොඩ්ඩක් කට්ටිය අප්සෙට් ගිහින් ඉන්නේ.;)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊයේ මට වාහන එපා වුනා කියපන්කො :(:( දුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail :(:( මට දැන් උෘරු ජුවල්.:sorry::sorry: නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං

    කාබ් එක සුද්ද කරල මදි. ටියුන් කරල තියෙන්නත් ඕන හරියට. ප්ලග් එහෙමත් සුද්ද කරල, ඉග්නීෂන් ටයිමින් නූලටම හදලා
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කෝ අද රත්නේ :rofl::rofl: මෙන්න යකෝ යුරා තරහ වෙලා කියල දැනගෙනද කොහෙද ඩයලොග් එකෙන් සිංදුවකුත් හදල දාල. :lol::lol:

     
    Last edited:

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ado mchanla kohehari dura gamanak yanawanam ehema dawsakata witharak oneday full insurance ekak danna puluwan mokahari aluth seen1k tiyanwada? mata ekak kiwwa eka attada ban?:rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked::shocked::shocked:

    මේ සිරාද කියන්නේ...

    රත්නෙ මාම විහිළු වලට ඔරොප් වෙන පුද්ගලයෙක් නොවේනේ:no:

    මම දන්න උභය ජීවියෙක් ඉන්නවා. ඉතාම දරුණු විදිහට සුද්ද සිංහලෙන් ආමන්ත්‍රනය කරන්න දන්න එයාටවත් කියලා බලමුකෝ. :cool: ;)


    විහිලු වලින් ඇස්‌ රතු වෙන විදියේ එකක් උනා ද දන්නේ නෑ. පවු.. :sorry: යුරාජ් මාමි අපි එක්ක තරහ වෙන්න එපෝ. ඔයා එනකම් අපි නැවතිලා ඉන්නේ :yes: :yes:ඔයා මේ පොස්ටු ටික දකිනවා නම් ඇවිත් බැනල හරි කොමෙන්ටුවක් දමලා යන්න :sorry::sorry:

    අඩෝ මල් උබ මේ ඇත්තටමද කියන්නේ:confused: බඩා එහෙම ලේසියෙන් මල පනින්නේ නැති එකෙක්නේ(එළකිරියේදී හරිද) ඔය සීන් එක ඇත්තටම් දුර ගියා වැඩිද දන්නේ නැ.:(
    ඕකා පොඩ්ඩක් ගණන් උස්සන්න ඉදල ආයේ එයි:D එහෙම නැති උනොත් අපි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමු.:lol:

    අර සපත්තු දාලා එලවන එකද නැති එකද හොඳ කියන සීන් එකෙන් තමයි මල පැනලා තියෙන්නෙ... ත්‍රෙඩ් එකට එන්න කිව්වහම සුද්ද සිංහලෙන් අමතනවා.. :(
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඊයේ මට වාහන එපා වුනා කියපන්කො :(:( දුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail :(:( මට දැන් උෘරු ජුවල්.:sorry::sorry: නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං

    ජරාවක් තමයි. අඳුරන කව්රුහරි ඉන්නවා නම් වැඩේ ගොඩ දාගත හැකි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහු ඇති විට සිරියාවයි කටු නූලේ
    නැතිවද කටු, ෆන් එකෙන් කාලය ගත වූයේ
    තැන තැන රැව් දුන් ඒ බඩ බඩ නාදේ
    කොයිද ගියේ අපව දමා අපෙ මාමේ.. :dull:

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහු ඇති විට සිරියාවයි කටු නූලේ
    නැතිවද කටු, ෆන් එකෙන් කාලය ගත වූයේ
    තැන තැන රැව් දුන් ඒ බඩ බඩ නාදේ
    කොයිද ගියේ අපව දමා අපෙ මාමේ.. :dull:


    :lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රිවර්ස්ටන් ගිහින් ආවා. පෙට්‍රල් සඳහා වියදම මොනරු සුපියල් තුනයි :D :lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු නූලේ අයිති එකා මමයි බඩා මාමේ
    පුංචි එවුන් කියන එව්වා හිතන්නෙපා මාමේ
    පොඩි වයසට උන් නාහෙට අහනවාය මාමේ
    අපිව දාල යන්නද දැන් උඹ හදන්නේ මාමේ

    මස්කට් පැණි බූන්දි නම් අපි ළඟ නෑ මාමේ
    අලිවන්සෙන් ඩප්පි ගුස්පී ඕනෙත් නෑ මාමේ
    කොල්ලන් හිත රිදවීනම් සමාවෙයන් මාමේ
    අපි දාලා කටු නූලෙන් නොයන්න බඩ මාමේ​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු නූලේ අයිති එකා මමයි බඩා මාමේ
    පුංචි එවුන් කියන එව්වා හිතන්නෙපා මාමේ
    පොඩි වයසට උන් නාහෙට අහනවාය මාමේ
    අපිව දාල යන්නද දැන් උඹ හදන්නේ මාමේ

    මස්කට් පැණි බූන්දි නම් අපි ළඟ නෑ මාමේ
    අලිවන්සෙන් ඩප්පි ගුස්පී ඕනෙත් නෑ මාමේ
    කොල්ලන් හිත රිදවීනම් සමාවෙයන් මාමේ
    අපි දාලා කටු නූලෙන් නොයන්න බඩ මාමේ​

    ලැප කැඩිලලු.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Zsi7Aln.jpg


    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්න උභය ජීවියෙක් ඉන්නවා. ඉතාම දරුණු විදිහට සුද්ද සිංහලෙන් ආමන්ත්‍රනය කරන්න දන්න එයාටවත් කියලා බලමුකෝ. :cool: ;)

    :angry: උභය ජීවියා තව පොඩ්ඩෙන් පෙරේදා වේවැල අතට ගන්නවා කියහන්කෝ..... තොපි ඒ මාමිටත් ගින්න දීලා.......!! :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර සපත්තු දාලා එලවන එකද නැති එකද හොඳ කියන සීන් එකෙන් තමයි මල පැනලා තියෙන්නෙ... ත්‍රෙඩ් එකට එන්න කිව්වහම සුද්ද සිංහලෙන් අමතනවා.. :(

    :yes: :angry: :P

    හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

    මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

    මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:
     
    Status
    Not open for further replies.