ESR TETS එකකින්..?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Kan deken nikan dum piatawenawa wage therune nadda..:P

ane manda ban kohomath man rath wela hitiye e wenakotath,mage kidney stone ekak tibba eka ultra sound eke report wune cancer probability area ekak kiyala hariyata detect wune nethi hinda.man jivitha asawa nethi karan hitiye ct scan eka karankota.:Pow ban dye ekanan aga athule yanawa terenawa.:dull:ata deka nan rath wuna teruna
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    roughly yes macho
    හරියටම බලාගන්නෙ කොහොමද බං..:(

    N♥K_forever;19411391 said:
    bump
    awulk nowewa kyla prarthana krnwa !
    තෑන්ක්ස් බං.. මේ අවුරුද්දෙම ලෙඩ මට...

    Ow passa open wenma adumak andanawa.
    sellan serama danne passata...
    අප්පටසිරි..:(

    ubata sure da tonsil stones newe kiyala? lapayak cancer wenne nane ban,cancer wenna poddak rough skin wall ekak hari walak wage herila tiyenna one neda.
    නැහැ නැහැ.. ඒවා නෙමෙයි මචං.. සෙම් ගෙඩි වලට පහළ නිකන් ලපයක් වගේ තියෙන්නෙ.. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කුද්දටි ගැනද උඹ කියන්නෙ? :eek:
    කුද්දටි ඉදිමාලා නම් වැඩේ බරපතලයි. කැන්සර් එකක් උඩු දුවපුවහම ඇඟේ ප්‍රතිෂක්තීකරණ පද්ධතියෙන් ඒක මැඩ පවත්වන්න ට්‍රයි කරද්දි තමා ඔය කුද්දටි ඉදිමෙන්නෙ. ඔය අවස්ථාවෙ කැන්සර් එකක් කියලා හොයාගත්තත් වැඩක් නෑ :dull:

    වෙන ලෙඩ වලටත් කුද්දටි ඉදිමෙනවා. දොස්තර කෙනෙක් හම්බවෙයං :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19411597 said:
    කුද්දටි ගැනද උඹ කියන්නෙ? :eek:
    කුද්දටි ඉදිමාලා නම් වැඩේ බරපතලයි. කැන්සර් එකක් උඩු දුවපුවහම ඇඟේ ප්‍රතිෂක්තීකරණ පද්ධතියෙන් ඒක මැඩ පවත්වන්න ට්‍රයි කරද්දි තමා ඔය කුද්දටි ඉදිමෙන්නෙ. ඔය අවස්ථාවෙ කැන්සර් එකක් කියලා හොයාගත්තත් වැඩක් නෑ :dull:

    වෙන ලෙඩ වලටත් කුද්දටි ඉදිමෙනවා. දොස්තර කෙනෙක් හම්බවෙයං :)

    කුද්දැටි ඉඳිමිලා නැහැ මචෝ.. උඹ දන්නවනේ උගුර දෙපැත්තෙ සෙම් ගෙඩි හැදෙන පොට් එක.. ගෙඩි දෙකක් වගේ තියෙන්නෙ.. දකුණු පැත්තෙ අන්න ඒ ගෙඩියට පහළින් සුදු පාටට ලපයක් තියේ.. මම ඇඟිල්ල දාලා තද කරලා බැලුවා.. කිසිම වේදනාවක් නැහැ.. කුද්දටි ඇවිත්ද කියලා බැලුවා.. ඒත් නැහැ..:no:

    ඩොක්ටර්ස්ලා පිස්සු කෙලින්නෙ බං.. සමහර ඩොක්ටර්ස්ලා කියනවා ඕක සාමාන්‍ය දෙයක්.. ඔහොම පල උගුරෙ තියෙනවා.. ඒ හැටි කියලා..

    සමහර අය කියනවා ආසාධනයක්.. ඇමොක්සිලින් බොන්න කියලා.. මං බිව්වා.. ඒත් හොඳ උනේ නෑ..

    :(
     
    සුදු පාට ලපයක්ද? මේ දවස්වල පැතිර යනවලු සුව කිරීමට කල් ගත වන චර්ම රෝගයක් කෘමියෙක්ගෙන් වහනය වන. දැං හිරු නිවුස් වලට කිවුවෙ. ඒකද දන්නෑ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගුර කන නාසය පිළිබද ව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම නිර්දේශ කරමි.

    නිකං බඩේ බිජු තම්බන්නේ නැතුව ඉක්මනින් පෙන්නපං....
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සෙම්ගෙඩි එන ඒරියා එකේ උඹ කෑම කෑවම බත් ඇට වගේ ජාති ඇලෙනවා. පොඩ්ඩක් ඇගිල්ල දාලා බලපන්. කුහර කුහර වගේ නිසා කෑම හිරවෙනව අර ඒරියා එකේ ගොඩක් වෙලාවට. මගේත් ඔහොම සීන් එකක් තිබ්බා. ඩොකාට පෙන්නුවම සාමාන්‍ය දෙයක් කිව්වා. ඇයි කියල ඇහුව එච්චරම උගුර දිහා බැලුවෙ දරුනුවට. දැන් ආයිත් බලද්දි බත් ඇටයක් තිබ්බ ලගදි.. මම ඇගිල්ල දාලා අයින් කරා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,707
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු දෙයක් නෑ. ලුණු වතුරෙන් උගුර හෝදපන් දවස් තුනක් විතර. අඩු වෙන්නෙ නැතිනම් පෙන්නපන්. උඹට සැර antibiotic ekak දෙයි
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උගුර කන නාසය පිළිබද ව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම නිර්දේශ කරමි.

    නිකං බඩේ බිජු තම්බන්නේ නැතුව ඉක්මනින් පෙන්නපං....
    machn. mageth Ugure case ekak hinda kessak thiyenava. podi kaale idan. right side eke mokak hari hinda. ethana welenavath ekka wage. mama ENT surgeons dennekta pennuwa. dennama kivve mage kisima avulak ne kiyala semata and kessata beheth denava. kessa nam aduwak wenne ne. X Ray gaththa chest and ugure dekama. ESR eka 6i. mata kiyahan ESR normal nam cancer ekak thiyenna vidiyak nadda kiyala. ESR ekakin pennanne infection ekak wage deyak thiyenava kiyala neda? :(