HTC DESIRE 826
HTC DESIRE EYE
මචන්ලා මේ MODEL දෙකෙන් හොද මොකක්ද???

මට පෙන්න වෙනසක් නැහැ...එකම එක PIXEL DENSITY එක වැඩි EYE එකේ..BATTERY LIFE එක වැඩි 826 එකේ....826 එකේ FRONT CAM එක කියද බන්???මෙහෙට එන්නේ මොන CAM එක එන එකද?මේ දෙක USE කරන එවුන් ඉන්නවනං හෙල්ප් එකක් දෙන්න...මගේ girlfriend ට gift එකකට දෙන්න

.....ගන්න හොද තැනකුත් දාපල්ලකෝ....cell මාර්ට් එකෙන් මන් ගත්තේ මගේ z2 එක.හැබයි warranty case

.....වෙන තැනක් දන්නවනං දාහල්ලකෝ....අතේ තියෙන්නේ 40යි....eye එකට යන්නනං තව 12ක් හොයාගන්න වෙනවා...

Last edited: