HTC DESIRE 826 OR HTC DESIRE EYE??????

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    HTC DESIRE 826

    2lc7fb7.jpg


    ve6grs.jpg


    HTC DESIRE EYE

    25kotqh.jpg


    16923xh.jpg


    මචන්ලා මේ MODEL දෙකෙන් හොද මොකක්ද???:oo::oo::oo:මට පෙන්න වෙනසක් නැහැ...එකම එක PIXEL DENSITY එක වැඩි EYE එකේ..BATTERY LIFE එක වැඩි 826 එකේ....826 එකේ FRONT CAM එක කියද බන්???මෙහෙට එන්නේ මොන CAM එක එන එකද?මේ දෙක USE කරන එවුන් ඉන්නවනං හෙල්ප් එකක් දෙන්න...මගේ girlfriend ට gift එකකට දෙන්න:D:D:D:D:D.....ගන්න හොද තැනකුත් දාපල්ලකෝ....cell මාර්ට් එකෙන් මන් ගත්තේ මගේ z2 එක.හැබයි warranty case:rolleyes::rolleyes::rolleyes::rolleyes:.....වෙන තැනක් දන්නවනං දාහල්ලකෝ....අතේ තියෙන්නේ 40යි....eye එකට යන්නනං තව 12ක් හොයාගන්න වෙනවා...:dull::dull::dull::dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Desire EYE hodai.

    HTC DESIRE EYE mama gaththe danta kisima aulak naha machan !

    kiyak unada bun???kohenda gatte?

    eye eka hoda athi ithin ganath wadine...

    elasss...

    DESIRE EYE !!!!!!!!!!!!
    I bought this 2 days back to my wife. Superb!

    from where?how much?

    http://www.elakiri.com/forum/showthread.php?t=1714383

    desire eye eka hondai mata nam, btry capacity adu wunata life 1 wadi mama hitanne

    elas machan....
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    machan desire eye ekei m8 eye ekei gane wenasak naha.. go for a M8 eye.. Call 0727482288.. Cell mart.. Jaya wewa...