බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Yaarnick

Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    දන්න එකකට තියෙන්නෙ කහුලා විතරයි. :)මම ආසයි කහුලා කෝෆී ලිකර් වලට.
    :):)

    ඕවා ගහන හැටි තමා අතල්... එක එක ක්‍රම වලට... අපේ එකෙක් ඉන්නවා ඒවා ඒ ලෙසටම හදන... පිස්සු හැදෙනවා....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලගදි සෙට් උනු වෙලාවේ ගසපු බෝතල් ටික...... හොදයි ද බලන්ඩ...

    b9bqmu.jpg

    අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු කිවලු ..! :(:(
    අපි බොන බෝතල් පෝලිමට තිබ්බම
    ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
    ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
    Im in :D
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London

    අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු කිවලු ..! :(:(
    අපි බොන බෝතල් පෝලිමට තිබ්බම
    ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්

    5.30 වෙද්දි ගහන්ඩ පටන් ගත්තේ, 8.30 9.00 වෙද්දී කට්ටිය ෆ්ලැට්... හැබයි කිසි කරදරයක් න කස්ටිය දොයි... :lol::lol::lol: 7 දෙනයි හිටියේ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
    ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
    Im in :D



    ලිපිනයැති ලියුම් කවරයක් සමග ඔබේ ජාතික හැඳුනුම්පත සංවිධායක මහතා වෙත යොමුකරන්න.... :baffled:


    වරෙන් වරෙන් බං......යන්ඩ විදියක් නැති උනොත් ගඟට හරි පනින්ඩ බැරියැ:P
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
    ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
    Im in :D


    කඩුවෙලින්ම ගාල්ල හයිවේ බස් එකකට නගින්න
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැනට එහෙනම්......

    මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ...... :D :)

    17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය...... :angry:

    කවුන්ට් මී ඉන්, ප්ලීස්....:)
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    ලිපිනයැති ලියුම් කවරයක් සමග ඔබේ ජාතික හැඳුනුම්පත සංවිධායක මහතා වෙත යොමුකරන්න.... :baffled:


    වරෙන් වරෙන් බං......යන්ඩ විදියක් නැති උනොත් ගඟට හරි පනින්ඩ බැරියැ:P

    Ela ela count me in then :D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්න ආතල්ම සිද්ධියක්. මේක උනේ කළුතර හෝටලෙක වෙඩින් එකක් දවසක.:yes:
    හෝටලේ හෝල් එක පොඩියි. ඉතින් අපි ගාඩන් එකේ කොනක ටේබල් එකක් තියන් සෙට් වෙනව. හවස් වෙද්දි වහින්න පටන් ගත්ත. අපි ශේප් එකේ බීම නවත්තල ඇතුලට ආව.:D
    අපේ එකෙක් ඉන්නව සාලිය කියල බඩ තඩි පොරක්. මූ තෙමි තෙමි බොන එක ආතල් කියල එන්නෙ නැතිව බොනව.:P
    කොහොම හරි වැස්ස සැර කරද්දි පොර අපි හොයාගෙන එන්න ගත්ත. මේ හෝටලේ එන්ට්‍රන්ස් එක තියෙන්නෙ පූල් දෙකක් මැද්දෙන්:yes:.
    වතුර වැටිල පූල් එකයි පොලවයි එක වගෙ. මේ යකා අපි දිහා බලාගෙන "ඒ මචන්" කියල එන්න හැදුව විතරයි " ජබොක්" පොර පොන්ඩ් එක අස්සේ.:rofl:
    වෙරි කොහෙන් ගිහාද නෑ. ගොඩ එන්න බෑ ඇග බර වැඩියි. අනෝරා වැස්ස. අපි ඉතින් කෝට් බෝට් පිටින් ගිහින් ගොඩ ගත්තා.

    තාම මතක් කර කර ආතල් ගන්නව.:P පොටෝත් තියෙනව.

    මේ කතාවට අදාල හෝටලෙයි, පොකුණයි තමයි මේ. :P කොටු කරල වහල තියෙන්නෙ මනාල යුවල.:D

    201da9.jpg
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හම්ම්ම්.. ආයේ ලියන්න්න නම් හිතුනේ නෑ.. ඒත් ලියන්න හිතුනා,, දැන් නම් බීලා ඉන්නේ වයිට් ඩයමන්ඩ් බෝතලයක් ගැහුවා දෙන්නෙක් එක්ක... සීරියස්ලි මට මේ බොන මගුල නවත්තන්න ඕනේ අප්පා... වෙරි අම්බානෙක්ට.. අවංකව මම මේ ෆීඉලින්ග් එකට ආසා නෑ........... හේතුව මට අම්ම්මා තාත්හා ගැන දුක හිතුනා... මට ඇහ්ත්තරම මේ බීඉම නවත්ත ගන්න ඕන.උත්සහ කාරනව මේක නවත්ත්ටනන්න... නොබීඉ එදීඉ කොච්චර සනීපද... මට ගෙදරට මූණ හෙන්නත් බෑ..... ප්ලීස් ගෝඩ් මට ආයේ බොන්න ඉඅඩ තියන්න්න එපා..
     
    Status
    Not open for further replies.