උඹල හෙන දුරක් ගිහිල්ලනේ ඒ කියන්නේ....![]()
ගිය එකනම් කමක් නෑ කියමුකෝ. ආපු හැටි...



උඹල හෙන දුරක් ගිහිල්ලනේ ඒ කියන්නේ....![]()



ගිය එකනම් කමක් නෑ කියමුකෝ. ආපු හැටි...![]()

එකක්වත් අහල දැකපුවා නැද්ද මංදා![]()
එකක්වත් අහල දැකපුවා නැද්ද මංදා![]()
මම ආසයි කහුලා කෝෆී ලිකර් වලට.

දන්න එකකට තියෙන්නෙ කහුලා විතරයි.මම ආසයි කහුලා කෝෆී ලිකර් වලට.
![]()
ලගදි සෙට් උනු වෙලාවේ ගසපු බෝතල් ටික...... හොදයි ද බලන්ඩ...
![]()


අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු කිවලු ..!
අපි බොන බෝතල් පෝලිමට තිබ්බම
ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්, ගල් , ගල්


7 දෙනයි හිටියේ...දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
Im in![]()


දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
Im in![]()
දැනට එහෙනම්......
මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ......![]()
![]()
17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය......![]()

ලිපිනයැති ලියුම් කවරයක් සමග ඔබේ ජාතික හැඳුනුම්පත සංවිධායක මහතා වෙත යොමුකරන්න....
වරෙන් වරෙන් බං......යන්ඩ විදියක් නැති උනොත් ගඟට හරි පනින්ඩ බැරියැ![]()
කඩුවෙලින්ම ගාල්ල හයිවේ බස් එකකට නගින්න
මෙන්න ආතල්ම සිද්ධියක්. මේක උනේ කළුතර හෝටලෙක වෙඩින් එකක් දවසක.
හෝටලේ හෝල් එක පොඩියි. ඉතින් අපි ගාඩන් එකේ කොනක ටේබල් එකක් තියන් සෙට් වෙනව. හවස් වෙද්දි වහින්න පටන් ගත්ත. අපි ශේප් එකේ බීම නවත්තල ඇතුලට ආව.
අපේ එකෙක් ඉන්නව සාලිය කියල බඩ තඩි පොරක්. මූ තෙමි තෙමි බොන එක ආතල් කියල එන්නෙ නැතිව බොනව.
කොහොම හරි වැස්ස සැර කරද්දි පොර අපි හොයාගෙන එන්න ගත්ත. මේ හෝටලේ එන්ට්‍රන්ස් එක තියෙන්නෙ පූල් දෙකක් මැද්දෙන්.
වතුර වැටිල පූල් එකයි පොලවයි එක වගෙ. මේ යකා අපි දිහා බලාගෙන "ඒ මචන්" කියල එන්න හැදුව විතරයි " ජබොක්" පොර පොන්ඩ් එක අස්සේ.
වෙරි කොහෙන් ගිහාද නෑ. ගොඩ එන්න බෑ ඇග බර වැඩියි. අනෝරා වැස්ස. අපි ඉතින් කෝට් බෝට් පිටින් ගිහින් ගොඩ ගත්තා.
තාම මතක් කර කර ආතල් ගන්නව.පොටෝත් තියෙනව.
කොටු කරල වහල තියෙන්නෙ මනාල යුවල.
Galle bus 10n passe nadda koheda ban![]()
මේ කතාවට අදාල හෝටලෙයි, පොකුණයි තමයි මේ.කොටු කරල වහල තියෙන්නෙ මනාල යුවල.
![]()
