ඇග්රිමන්ට් ලෙටර් එකක් නැද්ද? කන්ට්‍රැක් සයින් කරපු? මෙච්චර කාලෙකට කියල?
එහෙම තියෙනවනන් අනිවා මාසෙකට කලින්වත් දැනුවත් කරන්න ඕනි කියල එකක් තියෙනවා....
මගේ අච්චි ගේ අරන් තියෙන්නේ මොනවත් නැතුව
ehenam itin danmama gedri palayan.මට දැන ගන්න ඕනේ උනේ ඕක තමයි. මේකයි මචන් අද මට උනේ මගේ අච්චි තමයි ගේ ගත්තේ අපිට අවුරුදු 10 ඉන්න දෙනවා කිව්වා. ඒ මිනිහා අපි හැම මාසෙම සල්ලි පැන්ෂන් එකෙන් දෙනවා. අනික අදුරන මිනිහෙක් අපි එක්ක ගොඩක් ලග හිතවත් කමක් තියෙනවා. ආච්චිට බඩේ අමාරුවක් හැදිලා පඩි ගන්න බැරි උනා ඊයේ සල්ලි ගන්න ආවාම අද දෙන්නම් කිව්වා. එත් අද හොදටම් හොද නැති නිසා සදුදා දෙන්නම් කිව්වා. මේ මිනිහා සල්ලි ඕනෙමයි කියලා කරදරේ කළා බැංකු මැනේජර්ට ආච්චිගේ පොත දීලා අර කොළෙත් එක්ක විස්තරේ කියන්න කිව්වා.
ඒක එහෙම කරලා ගන්න බැරි නිසා කරන්න දේකුත් නැති නිසා අම්මා යද්දී ***සියට ගියා ගිහිල්ලා කිව්වා මේ මිනිහා මෙහෙම සල්ලි ඉල්ලනවා කියලා අනේ උන් අපේ අම්මා ව තුට්ටුවකට මායිම් කරේ නැහැ. ( මගේ අම්මා කියන්නේ තුට්ටු දෙකේ ගැනියෙක් නමේ හොද උස්සස් කෙනක් ) ගේ කුලී කාරයා ගේ ඉල්ලනවනම් එකට එයාලට කරන්න දේකුත් නැහැ කිව්වා. එයාලාට බැංකුවට මම ඒ වෙලාවේ මානසීකව ගොඩක් වැටුනා දුක හිතුනා හොදටම පස්සේ බැංකු මැනේජර් ගෙන් ඇහුවා බැංකුවට ගිහින් පස්සේ අච්චි කොහොම හරි එක්කන් එන්නම ඕනේ කිව්වා. එපාර TVL කාරයෙක් කතා කරගෙන ගිහින් පඩි අරන් දුන්නා ඒ TVL කාරයා අච්චි වඩාගෙන TVL එක ඇතුලට අරන් ඔකොම් කරලා දුන්නා.
ඒ කුලී කාරයා මහා අන්තිමයි වෙන ගෙවල් ඔකොම නැති කරනවා අපි යයි කියලා. ගෙයක් හදලා දෙන්න ගියා එහෙට කෑ ගහලා මෙහෙට කෑ ගහලා එකත් නැවත්තුවා. අච්චි නිසා අනිත් මිනිස්සු ගෙවල් දෙන්නේ නැහැ මේ ප්‍රශ්න නිසා බෙල්ල වැල දාගන්න හිතිලා තියෙන්නේ. අපේ ගෙවල් තියෙනවා බලෙන් අල්ලන් නඩු කියන්න අම්මා අකමැති ඒක නිසා කුලියට ඉන්නේ. ඉස්සර හිටියේ නුවර අ/පුරේ මිනිස්සු අන්තිමයි කුලී කාරයෝ කියලා මහා පහත් විදියට බලන්නේ අනිත් මිනිස්සු දිහා
උබට ජොබ් එකක් තියෙනවා නම්, ලෝන් එකක් දාලා ඉඩමක් ගනින්. ටිකක් දුරට වෙන්න ලාබෙට හොද ඉඩම් තියෙනවා. එළකිරියේ ඇති ලාභෙට ගෙවල් හදන ක්‍රම ගැන. ඒවා බලලා ලාභෙට පොඩි ගෙයක් හදාගනින්.

onna oka tmai rent ekta dunnma wenne GE unge Kyla htagena gedara aiti kaarayata wiruddwa neeti hynwa .


මගේ අච්චි ගේ අරන් තියෙන්නේ මොනවත් නැතුව


onna oka tmai rent ekta dunnma wenne GE unge Kyla htagena gedara aiti kaarayata wiruddwa neeti hynwa .