අපෝ.. එපා වෙයි බලන් ඉදලා..ඔව් එකත් වෙන්න පුළුවන්..දැන්ම කියන්න කල් වැඩි. මාර්තු 8 තමා 11 එන්නේ.මාස 4ක් ඉන්න එක තම එපා වෙන්නේ
මේ පාර Agents of S.H.I.E.L.D. එකයි Captain America: Civil War එකයි අතර crossover එකක් වෙනවා. ඒ නිසයි එච්චර අදින්නේ. මේපාර season 3 ඉවර වෙන දවස Civil War පටන්න ගන්න කලින් දවස වගේ වැටෙන්නේ.



)
