ESR ටෙස්ට් එක සරලව පාවිච්චි වෙන්නේ inflammation එකක් තියේද කියල බලන්න. ඉන්ෆ්ලංමතිඔන් එකක් කියන්නේ අපේ ශරීරයේ තියෙන පටක වලට හානියක් වුනාම අපේ ඇගෙන් වෙන ක්‍රියාවලියක්.
එක නිසා ESR කියන එක වැඩි වෙනවා, විෂබීජයක් ගියාම, තුවාලයක් වුනාම, ගර්භනී වුනාම, cancer වලිඩ් වගේ ගොඩක් දේවලදී. ඉතින් ESR කියන්නේ ඔය වගේ දෙයක් වෙනවද නැද්ද කියල බලාගන්න පුළුවන් ටෙස්ට් එකක්, අඩු ගානට කරගන්න පුළුවන්. ESR වැඩි වෙන ප්‍රමාණය එක එක condition වලදී වෙනස් වුනත්, එකෙන් බැහැ මෙන්න මේ දේ තියෙනවා කියල හරියට කියන්න.
ESR අගය malignant tumour එකකදී ගොඩක් වැඩි වෙනවා. හැබැයි එහෙමෙයි කියල, ESR ගොඩක් වැඩි හැම එකම malignant tumors නෙවේ.
අනිත් දේ තමයි cancer කියන්නනේ malignant tumour කියන එකට සාමාන්‍ය ය බාවිතා කරන වචනේ.
tumours වර්ග දෙකක් තියෙනවා
1. benign
2. malignant
ඔය පලවෙනි එකෙන් ගොඩක් වෙලාවට ලොකු හානියක් වෙන්නේ නැහැ (මොලයේ නෙවේ නම් තියෙන්නේ)
2වෙනි එක තමයි බයානක. එකටම තම cancer කියන්නේ.
tumour එකක් කියන්නේ අපේ ඇඟේ කොහේ හරි සයිල වැඩිපුර හැදෙන එකක්. ඒ හැදෙන විදියේ තියෙන වෙනස්කම් අනුව තමයි උඩ විදියට වර්ග කරන්නේ.
ඉතින් දැන් තෙරෙනෝ ඇති cancer එකක් කියන්න ලේ බලල හරියන්නේ නැහැ කියල. එකට අර tumour එකේ කැල්ලක් අරන් අන්වික්ෂේකින් බලන්න වෙනවා.
ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි, ENT consultant කෙනෙක් හම්බ වෙන එක. උඹ ගාල්ලේ නම් ඉන්නේ
මේ දෙන්න තමයි ඉන්නේ,
1. සේනක වෙළෙන්දාව sir
2. අනුරුද්ද වික්‍රමසිංහ sir
ඔය තියෙන සුදු පට පැල්ලම බැලුවම ටිකක් හිතාගන්න පුළුවන් නරක දෙයක් ද නැද්ද කියල. එකට doctor කෙනෙක් වෙන්න ඕන. (cancer වලදී එන ගෙඩි, පැල්ලම් වල අවේනික ලක්ෂණ තියෙනෝ) එහෙම වෙන් කරගන්න බැරි වුනොත් මම කලින් කියපු දේ කරවී.
කියන විදියට නම් cancer එකක් නෙවෙයි කියල හිතෙන්නේ, එත් පෙන්නන එක හොඳයි.
මම හිතනෝ මේ විස්තර ඇති කියල. මොකක් හරි දන ගන්න ඕන නම් msg එකක් දන්න
Ikmanata check karaganin ban
![]()
bump මචන්
Get well soon
පැටියා;19411662 said:සුදු පාට ලපයක්ද? මේ දවස්වල පැතිර යනවලු සුව කිරීමට කල් ගත වන චර්ම රෝගයක් කෘමියෙක්ගෙන් වහනය වන. දැං හිරු නිවුස් වලට කිවුවෙ. ඒකද දන්නෑ![]()
ESR tests thiyenne cancer test karanna DA?
bump bro.. nodani...
උගුර කන නාසය පිළිබද ව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම නිර්දේශ කරමි.
නිකං බඩේ බිජු තම්බන්නේ නැතුව ඉක්මනින් පෙන්නපං....
bump
සෙම්ගෙඩි එන ඒරියා එකේ උඹ කෑම කෑවම බත් ඇට වගේ ජාති ඇලෙනවා. පොඩ්ඩක් ඇගිල්ල දාලා බලපන්. කුහර කුහර වගේ නිසා කෑම හිරවෙනව අර ඒරියා එකේ ගොඩක් වෙලාවට. මගේත් ඔහොම සීන් එකක් තිබ්බා. ඩොකාට පෙන්නුවම සාමාන්‍ය දෙයක් කිව්වා. ඇයි කියල ඇහුව එච්චරම උගුර දිහා බැලුවෙ දරුනුවට. දැන් ආයිත් බලද්දි බත් ඇටයක් තිබ්බ ලගදි.. මම ඇගිල්ල දාලා අයින් කරා
Bumppp
ලොකු දෙයක් නෑ. ලුණු වතුරෙන් උගුර හෝදපන් දවස් තුනක් විතර. අඩු වෙන්නෙ නැතිනම් පෙන්නපන්. උඹට සැර antibiotic ekak දෙයි
BUMP
bump
mama passe reply 1 dannam, gedara awit
බම්ප් බ්‍රෝ.get well soon.
machn. mageth Ugure case ekak hinda kessak thiyenava. podi kaale idan. right side eke mokak hari hinda. ethana welenavath ekka wage. mama ENT surgeons dennekta pennuwa. dennama kivve mage kisima avulak ne kiyala semata and kessata beheth denava. kessa nam aduwak wenne ne. X Ray gaththa chest and ugure dekama. ESR eka 6i. mata kiyahan ESR normal nam cancer ekak thiyenna vidiyak nadda kiyala. ESR ekakin pennanne infection ekak wage deyak thiyenava kiyala neda?![]()
bump
bump
sem gedi wenna athi ban![]()
ESR ටෙස්ට් එක සරලව පාවිච්චි වෙන්නේ inflammation එකක් තියේද කියල බලන්න. ඉන්ෆ්ලංමතිඔන් එකක් කියන්නේ අපේ ශරීරයේ තියෙන පටක වලට හානියක් වුනාම අපේ ඇගෙන් වෙන ක්‍රියාවලියක්.

bump machan
ikmanata saneepa wenna.
danwath oya bona ekath adu karahan.mekata sambandayak nethath
තෑන්ක්ස් මචංලා.. මං ඩොක්ටර් ගාවට ගියේ නැහැ.. විශේෂඥයෙක්ටම පෙන්නනව කියල හිතුවා තව සතියක් විතර බලලා.. මට බෙහෙත් බීලා බීලම එපා වෙලා තියෙන්නෙ.. මේ අවුරුද්දෙ වැඩි හරියක්ම මං බෙහෙත් බීපු එක කලේ.. එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩක්..
දැන් සතියකට විතර කලින් මගේ පපුවෙ කැක්කුමක් හැදිලා බෙහෙත් ගන්න ගියා.. පපුවෙ මැද රිදෙන්න ගත්තා වාඩිවෙලා නැගිටිනකොට, පහත් වෙනකොට, හුස්ම ගන්නකොට.. ඒපාර ඒකට ECG, X-Ray, LIPID PROFILE, FASTING BLOOD GLUCISE VENOUS ඔය වගේ ටෙස්ට් බර ගාණක් කලා.. ඒවා ඔක්කෝම නෝමල්.. ඒපාර ඩොක්ටර් කිව්වා බීලා තේරුමක් නැහැ මසල් ඇදිලා ඇති.. කියලා.. ජෙල් එකක් දුන්නා ගාන්න.. දැන් පපුව මැද්ද රිදෙන්නෙ නැහැ.. දකුණු පැත්ත රිදෙනවා හයියෙන් හුස්ම ගනිද්දි.. ඒ පැත්තෙම තමයි උගුරෙ තියෙන ලපය තියෙන්නෙත්.. ඇගිල්ලෙන් තද කලත් රිදෙන්නෙ නැහැ.. ඩොක්ටර් ඇහුවා ඇඟිල්ලෙන් තද කලාම කෑලි කැඩිලා එනවද කියලා.. එහෙම එන්නෙත් නැහැ.. මොන මගුලක්ද මන්දා..
මම ESR එක චෙක් කලා.. ඒකෙ තියෙන්නෙ ESR 1 HOUR - 6.00 කියලා.. මේක අවුලක් නැද්ද..?
ඒ ගමන්ම මම FBC එකකුත් ගත්තා.. ඒකෙ LYMPHOCYTES කියන එක HIGH දාලා තියෙනනෙ.. 55.00 තියෙනවා.. ඒක අවුලකුත් නැද්ද..?
ඒ ලපය තියෙන තැනින් කෑල්ලක් කඩලා අරන් පරීක්ෂණ කරනව නේද..? ඒකට කියන්නෙ පටක පරීක්ෂණය කියලද..? කොහෙද එව්වා කරන්නෙ..? කීයක් විතර යයිද..? ඒක කලොත් හරියටම බලාගන්න පුළුවන් නේහ් කැන්සර් එකක් ද නැද්ද කියලා..?
නිකමට ගූගල් කරලා බැලුවොත්, ඔය ටෙස්ට් එකේ සාමාන්‍ය රිසල්ට්ස් රේන්ජ් එක 0 ත් 15 ත් අතර කියලා බලාගන්න පුලුවන්( අවු 50 ට අඩු ) උඹේ 6 යි නෙ. බය වෙන්න එපා . එහෙම කියලා බය නොවී ඉන්නත් එපා.තෑන්ක්ස් මචංලා.. මං ඩොක්ටර් ගාවට ගියේ නැහැ.. විශේෂඥයෙක්ටම පෙන්නනව කියල හිතුවා තව සතියක් විතර බලලා.. මට බෙහෙත් බීලා බීලම එපා වෙලා තියෙන්නෙ.. මේ අවුරුද්දෙ වැඩි හරියක්ම මං බෙහෙත් බීපු එක කලේ.. එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩක්..
දැන් සතියකට විතර කලින් මගේ පපුවෙ කැක්කුමක් හැදිලා බෙහෙත් ගන්න ගියා.. පපුවෙ මැද රිදෙන්න ගත්තා වාඩිවෙලා නැගිටිනකොට, පහත් වෙනකොට, හුස්ම ගන්නකොට.. ඒපාර ඒකට ECG, X-Ray, LIPID PROFILE, FASTING BLOOD GLUCISE VENOUS ඔය වගේ ටෙස්ට් බර ගාණක් කලා.. ඒවා ඔක්කෝම නෝමල්.. ඒපාර ඩොක්ටර් කිව්වා බීලා තේරුමක් නැහැ මසල් ඇදිලා ඇති.. කියලා.. ජෙල් එකක් දුන්නා ගාන්න.. දැන් පපුව මැද්ද රිදෙන්නෙ නැහැ.. දකුණු පැත්ත රිදෙනවා හයියෙන් හුස්ම ගනිද්දි.. ඒ පැත්තෙම තමයි උගුරෙ තියෙන ලපය තියෙන්නෙත්.. ඇගිල්ලෙන් තද කලත් රිදෙන්නෙ නැහැ.. ඩොක්ටර් ඇහුවා ඇඟිල්ලෙන් තද කලාම කෑලි කැඩිලා එනවද කියලා.. එහෙම එන්නෙත් නැහැ.. මොන මගුලක්ද මන්දා..
මම ESR එක චෙක් කලා.. ඒකෙ තියෙන්නෙ ESR 1 HOUR - 6.00 කියලා.. මේක අවුලක් නැද්ද..?
ඒ ගමන්ම මම FBC එකකුත් ගත්තා.. ඒකෙ LYMPHOCYTES කියන එක HIGH දාලා තියෙනනෙ.. 55.00 තියෙනවා.. ඒක අවුලකුත් නැද්ද..?
ඒ ලපය තියෙන තැනින් කෑල්ලක් කඩලා අරන් පරීක්ෂණ කරනව නේද..? ඒකට කියන්නෙ පටක පරීක්ෂණය කියලද..? කොහෙද එව්වා කරන්නෙ..? කීයක් විතර යයිද..? ඒක කලොත් හරියටම බලාගන්න පුළුවන් නේහ් කැන්සර් එකක් ද නැද්ද කියලා..?
..අපේ දන්න යාලුවාmr.sgthilina ගෙන් අහන්න වැඩිදුර විස්තර ඕනෙ නම්...ESR normal
lymphocytes wadi, e wadi wenne viral infection waladi
kiyana widiyata pleuratic chest pain ekak tiyenne
so oya kiyana widiyata nam, penahalu wala viral infection ekak wage tiyenna ona. sure karanna nam baha. kokatat pennana eka hodai.
WBC kiyada?
chest x - ray eke photo ekak danna puluwan nam sudu light 1 kata allala (lagaid ganipu ekak nam)

HB count ekai PCV ekait poddak kiynna

නිකමට ගූගල් කරලා බැලුවොත්, ඔය ටෙස්ට් එකේ සාමාන්‍ය රිසල්ට්ස් රේන්ජ් එක 0 ත් 15 ත් අතර කියලා බලාගන්න පුලුවන්( අවු 50 ට අඩු ) උඹේ 6 යි නෙ. බය වෙන්න එපා . එහෙම කියලා බය නොවී ඉන්නත් එපා...අපේ දන්න යාලුවාmr.sgthilina ගෙන් අහන්න වැඩිදුර විස්තර ඕනෙ නම්...

බොන්නෙ නැහැ මචං.. දැන් නවත්තලා අවුරුද්දක් විතර වෙනවා.. අඩුම තරමෙ කොකා කෝලා, පෙප්සි වත් බොන්නෙ නැහැ..

metana tiyena awula lymphocytes wadi wechcha ekama nwe.
mokada WBC normal range eke tiyenne. neutrophils tamai aduwela tiyenne relatively. ekai lymphocytes precentage eka wadi wela penne.
bohowita viral infection eka nisa wenna puluwan. wadi yamak kiyanna baha.
chest pain ekata kagenda behet gatte?
viral case nam honda wenakam inna wenawa. behet naha ne
kokatat ara pallama pennanna.
xray nam wisi karanna epa. samaharwa welawata watinawa. parana xray tiyena eka. alut xray ekka sasadanna puluwan neh.
oya pallama tiyenne eliyenda ugra atuleda?
haku yata, belle ehema කුද්දැටි wage gedi thiyeda?

ඒ ලපය තියෙන තැනින් කෑල්ලක් කඩලා අරන් පරීක්ෂණ කරනව නේද..? ඒකට කියන්නෙ පටක පරීක්ෂණය කියලද..? කොහෙද එව්වා කරන්නෙ..? කීයක් විතර යයිද..? ඒක කලොත් හරියටම බලාගන්න පුළුවන් නේහ් කැන්සර් එකක් ද නැද්ද කියලා..?
බටදූවෙ තියෙන්නෙ සුවනි හෙල්ත් කෙයාර් කියලා.. මම ඩොක්ටර්ගෙ නම නම් දන්නෙ නැහැ.. බෙහෙත් පැකට් වල ඒකෙ නම විතරයි ගහල තියෙන්නෙ..
මට එයාට පෙන්නුව එකේ විශේෂඥයෙක්ට පෙන්නන්නත් තිබ්බා.. එයත් රුපියල් එකදාස් ගාණක් ගන්නවා ලෙඩෙක්ගෙන්..
ඔයාට ශුවර් එකක් තියෙද මේක කැන්සර් එකක් නෙමෙයි කියලා..
සතියක් විතර ඉඳලා පෙන්නුවට අවුලක් නැද්ද..?
මම එච්චර හිතුවෙ නෑ.. වැඩක් නෑ කියල හිතලා විසික් කරල දැම්මා..
සෙම් ගෙඩි තියෙන්නෙ.. ගෙඩිය වගේ.. අන්න ඒකට පහළින්.. හොඳටම බැලුවොත් තමයි පේන්නෙ.. සාමාන්‍ය විදියට බැලුවට පේන්නෙත් නැහැ.. සුදු පාටට තියෙනවා.. ගොඩක් ලොකුත් නැහැ.. කඩල ඇටයක සයිස් ඇති.. ඉලිප්පිලා වගෙත් නැහැ.. හම උඩින් නෝමල් විදියට පැල්ලම තියෙන්නෙ..
කුද්දටි කිසිම දෙයක් නෑ සහෝ..
) )
ඒ ලපය තියෙන තැනින් කෑල්ලක් කඩලා අරන් පරීක්ෂණ කරනව නේද..? ඒකට කියන්නෙ පටක පරීක්ෂණය කියලද..? කොහෙද එව්වා කරන්නෙ..? කීයක් විතර යයිද..? ඒක කලොත් හරියටම බලාගන්න පුළුවන් නේහ් කැන්සර් එකක් ද නැද්ද කියලා..?

meka dakke dan. mekata kiyanne histopathology kiyala. private ganan nam danne naha.
klin kiwwa wage kuddatiyak ehema tibba nam, ekata injection kattak dala adala aran oya wagema ekak karanna tibba (cytology)
oka godak loku natnam oya wage ekak karai kiyala nam hitanna amarui.
oya test eka tama definitive test eka. onama gediyak ain karama oya test eka karanawa, e gediya cancer 1 k da nadda kiyala balanna. mama kalin tumours warga karapu eke kiwwe oya test 1 gana tamai![]()