ඊයේ මට වාහන එපා වුනා කියපන්කොදුම් පරීක්ෂාව fail උනා.බාසෙක් ගාවට ගිහින් cab එක සුද්ද කරල ආයෙත් ආවා අයෙත් fail
මට දැන් උෘරු ජුවල්.
නිවාඩු දවසත් ඉවරයි ලයිසන් එක ගන්නත් නෑ.මොකද බන් කරන්නේ තව free එක chance එකයි තියෙන්නේ.ගොඩ දාගන්න විදියක් කිය පල්ලකො මචං
හරියට දන්නේ නැ මචන්, අනිවා මෙතන ඔය ගැන දන්නා අය ඉන්නවා කව්රු හරි කියයි,
මේ බඩා මාමි නිසා පොඩ්ඩක් කට්ටිය අප්සෙට් ගිහින් ඉන්නේ.

මේ බඩා මාමි නිසා පොඩ්ඩක් කට්ටිය අප්සෙට් ගිහින් ඉන්නේ.







බඩා එහෙම ලේසියෙන් මල පනින්නේ නැති එකෙක්නේ(එළකිරියේදී හරිද) ඔය සීන් එක ඇත්තටම් දුර ගියා වැඩිද දන්නේ නැ.
එහෙම නැති උනොත් අපි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමු.



වන් ඩේ ෆුල් ඉන්ෂුවරන්ස් මම දන්න තරමින් නෑ මචෝ.......
උභය ජීවියා තව පොඩ්ඩෙන් පෙරේදා වේවැල අතට ගන්නවා කියහන්කෝ..... තොපි ඒ මාමිටත් ගින්න දීලා.......!!