![]()
![]()
![]()
හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??
මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන......ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ......
![]()
![]()
මහපට ඈගිල්ලෙන් පාගලා බ්රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා.......![]()
![]()
මට නම් ඉතින් එළවන්න වාහන නෑ....
යන්න වෙච්ච ගමන් ගියේ රෙන්ට් එකට අරගෙන...ඒ යන හැම පාරකම සපත්තු, හෝ සෙරෙප්පු දාගෙන තමයි එළවන්නේ....
පොඩි බයක් තියනවා සෙරෙප්පු සපත්තු නැතුව එළෙව්වොත් පුරුද්දට යයි කියලා...

ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ......


සොලූනා හයිබ්රිඩ් එකක් ......!!



මාව කාපියව්.......