වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:yes: :angry: :P

හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:

මට නම් ඉතින් එළවන්න වාහන නෑ....

යන්න වෙච්ච ගමන් ගියේ රෙන්ට් එකට අරගෙන...ඒ යන හැම පාරකම සපත්තු, හෝ සෙරෙප්පු දාගෙන තමයි එළවන්නේ....

පොඩි බයක් තියනවා සෙරෙප්පු සපත්තු නැතුව එළෙව්වොත් පුරුද්දට යයි කියලා...:yes:
 
kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔහු ඇති විට සිරියාවයි කටු නූලේ
    නැතිවද කටු, ෆන් එකෙන් කාලය ගත වූයේ
    තැන තැන රැව් දුන් ඒ බඩ බඩ නාදේ
    කොයිද ගියේ අපව දමා අපෙ මාමේ.. :dull:

    කටු නූලේ අයිති එකා මමයි බඩා මාමේ
    පුංචි එවුන් කියන එව්වා හිතන්නෙපා මාමේ
    පොඩි වයසට උන් නාහෙට අහනවාය මාමේ
    අපිව දාල යන්නද දැන් උඹ හදන්නේ මාමේ

    මස්කට් පැණි බූන්දි නම් අපි ළඟ නෑ මාමේ
    අලිවන්සෙන් ඩප්පි ගුස්පී ඕනෙත් නෑ මාමේ
    කොල්ලන් හිත රිදවීනම් සමාවෙයන් මාමේ
    අපි දාලා කටු නූලෙන් නොයන්න බඩ මාමේ​

    :D:D:D
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Zsi7Aln.jpg

    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif

    මෙන්න බඩා මාමා ඇවිල්ල... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහු ඇති විට සිරියාවයි කටු නූලේ
    නැතිවද කටු, ෆන් එකෙන් කාලය ගත වූයේ
    තැන තැන රැව් දුන් ඒ බඩ බඩ නාදේ
    කොයිද ගියේ අපව දමා අපෙ මාමේ.. :dull:

    කටු නූලේ අයිති එකා මමයි බඩා මාමේ
    පුංචි එවුන් කියන එව්වා හිතන්නෙපා මාමේ
    පොඩි වයසට උන් නාහෙට අහනවාය මාමේ
    අපිව දාල යන්නද දැන් උඹ හදන්නේ මාමේ

    මස්කට් පැණි බූන්දි නම් අපි ළඟ නෑ මාමේ
    අලිවන්සෙන් ඩප්පි ගුස්පී ඕනෙත් නෑ මාමේ
    කොල්ලන් හිත රිදවීනම් සමාවෙයන් මාමේ
    අපි දාලා කටු නූලෙන් නොයන්න බඩ මාමේ​

    :P යකෝ සිංදුත් හදලා කියහන්කෝ ඉතින්...... :cool: :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කොහේ ඉදන්ද බං ගිහින් ආවේ... :)

    හොරණ ඉඳන් මාමේ පටන් ගත්තේ. නුවර පාරෙ යන්නෙ නැතිව කොහෙද මන්දා කැලෑවක් මැදින් ඇතුලට දැම්මා මාවනැල්ලෙන්. අන්තිමට මතු වුනේ මාතලේට කිලෝමීටර් 8ක් මෙහායින්. :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු නූලේ අයිති එකා මමයි බඩා මාමේ
    පුංචි එවුන් කියන එව්වා හිතන්නෙපා මාමේ
    පොඩි වයසට උන් නාහෙට අහනවාය මාමේ
    අපිව දාල යන්නද දැන් උඹ හදන්නේ මාමේ

    මස්කට් පැණි බූන්දි නම් අපි ළඟ නෑ මාමේ
    අලිවන්සෙන් ඩප්පි ගුස්පී ඕනෙත් නෑ මාමේ
    කොල්ලන් හිත රිදවීනම් සමාවෙයන් මාමේ
    අපි දාලා කටු නූලෙන් නොයන්න බඩ මාමේ​

    ඩ්‍රඟ ඩ්‍රඟ ඩ්‍රඟ ඩ්‍රඟ ටං... ඩ්‍රඟර ඩ්‍රඟර ඩ්‍රඟ ටං..... :rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොරණ ඉඳන් මාමේ පටන් ගත්තේ. නුවර පාරෙ යන්නෙ නැතිව කොහෙද මන්දා කැලෑවක් මැදින් ඇතුලට දැම්මා මාවනැල්ලෙන්. අන්තිමට මතු වුනේ මාතලේට කිලෝමීටර් 8ක් මෙහායින්. :P

    පට්ට... හයිබ්‍රිඩ් කැලේනේ... :cool::yes:
    මොකද්ද බං ඔය පාර..> පොඩ්ඩක් හොයලා කියපංකෝ.. පාරේ තත්වේ කොහොමද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: :angry: :P

    හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

    මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

    මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:

    සපත්තු දැම්මා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ.. සපත්තුවෙනුත් ඔය විදිහට කරන්න පුලුවන්.. හැබැයි ඉතින් ටිකක් පුරුදු වෙන්න ඕනේ... :P ඕකත් හරියට කොන්ඩම් දාලා ගහනකොට ආතල් නෑ කියනවා වගේ කතාවක් තමයි... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :yes: :angry: :P

    හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

    මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

    මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:

    මට නම් සෙරෙප්පු 2ක් හරි දාගන්න ඕනෙ නැත්තන් බෑ. මොකක්ද වගේ :yes::nerd:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පට්ට... හයිබ්‍රිඩ් කැලේනේ... :cool::yes:
    මොකද්ද බං ඔය පාර..> පොඩ්ඩක් හොයලා කියපංකෝ.. පාරේ තත්වේ කොහොමද ?

    හෙන ගම්මානයක් මැදින් යන්නෙ බං. ලැයිම් එහෙම තියෙනවා. දලු ලොරි යන පාරක්ද මන්දා. තැනින් තැන හොද පාරවල් තියෙනවා. ගූගලාගෙන් අහගෙන ගියේ. ඒ ගෝතයා ලඟ පාරක් කියල පෙන්නුවෙ ඒ පාර :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ බඩා ඇවිල්ලා.. :lol:

    :P

    සපත්තු දැම්මා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ.. සපත්තුවෙනුත් ඔය විදිහට කරන්න පුලුවන්.. හැබැයි ඉතින් ටිකක් පුරුදු වෙන්න ඕනේ... :P ඕකත් හරියට කොන්ඩම් දාලා ගහනකොට ආතල් නෑ කියනවා වගේ කතාවක් තමයි... :lol:

    :rolleyes: සපත්තුව මට නම් මහ බරක් වගේ බං කාර් එක එලවනකොට....... බස් එක එලවනකොට නම් සෙරෙප්පුවක් සපත්තුවක් දාගෙන ඉන්න එකේ ලෙහෙසියක් තියෙනවා...... කොයි පැඩල් එක උනත් නගින්න එපායේ පාගන්න...... :P කාර් එකේ ඉතින් ඈගිල්ලෙන් පුලුවන් නේ පාගගන්න...... :D

    P.S. කොන්ඩම් කියන්නේ මොනවද මාමේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් සෙරෙප්පු 2ක් හරි දාගන්න ඕනෙ නැත්තන් බෑ. මොකක්ද වගේ :yes::nerd:

    :baffled: මට බෑ බං සෙරෙප්පුවක් දාගෙනවත් එලවන්න... බස් එක නම් පුලුවන්.... ඒත් ඒකත් ටික වෙලාවක් යද්දි බෑ වගේ හිතෙනවා.......!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙන ගම්මානයක් මැදින් යන්නෙ බං. ලැයිම් එහෙම තියෙනවා. දලු ලොරි යන පාරක්ද මන්දා. තැනින් තැන හොද පාරවල් තියෙනවා. ගූගලාගෙන් අහගෙන ගියේ. ඒ ගෝතයා ලඟ පාරක් කියල පෙන්නුවෙ ඒ පාර :P

    :rofl: අම්මෝ මරු නොදන්න පලාතක පාරක් අහන් යන්න....... කුඹුරු මැදින් පාරවල් කියන්නේ....... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙන ගම්මානයක් මැදින් යන්නෙ බං. ලැයිම් එහෙම තියෙනවා. දලු ලොරි යන පාරක්ද මන්දා. තැනින් තැන හොද පාරවල් තියෙනවා. ගූගලාගෙන් අහගෙන ගියේ. ඒ ගෝතයා ලඟ පාරක් කියල පෙන්නුවෙ ඒ පාර :P

    අපෝ ඔය ගූගලාගේ පාරක් අහන් ගිහින් තමයි මගේ කලින් වාහනේ ශොක් මවුන්ට් එකකුත් ගියේ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P

    :rolleyes: සපත්තුව මට නම් මහ බරක් වගේ බං කාර් එක එලවනකොට....... බස් එක එලවනකොට නම් සෙරෙප්පුවක් සපත්තුවක් දාගෙන ඉන්න එකේ ලෙහෙසියක් තියෙනවා...... කොයි පැඩල් එක උනත් නගින්න එපායේ පාගන්න...... :P කාර් එකේ ඉතින් ඈගිල්ලෙන් පුලුවන් නේ පාගගන්න...... :D

    P.S. කොන්ඩම් කියන්නේ මොනවද මාමේ.....?? :rolleyes:

    ඇඟිල්ලෙන් වැඩ පුරුදු අයට නම් එච්චර අමාරු නැතුව ඇති නේ බං... :P

    කොන්ඩම් කියන්නේ කිරිපුතේ උඹ අර මිල්ක් බාර් එකේ දැරිවි එක්ක අකුල් අස්සේ රිංගනකොට අරන් යන පොඩි බැලුමක් වගේ රබර් එක... තේරුනැයි...? :P
     
    Status
    Not open for further replies.