හරි.. TV series එක තමයිOya vage TV series ekaknam balala thiyenava![]()

හරි.. TV series එක තමයිOya vage TV series ekaknam balala thiyenava![]()

වීරයෝ.. අනාගතේදී පුරාවුර්ත. අනාගතෙන් ආපු ඩයල් එකක්
වීරයෝ ටික අනාගතේට අරන් යනවා. අනාගතේ බේරගන්න.

නැහැ.. heroes නෙවෙයි. මන් කියපු එකේම නම තියෙනවා.TV series ekakda?
Heroes?![]()
ඔව්.. මාත් ආසාවෙන් බලපු එකක්..The nerdlassana series ekak ekanam
![]()

ow machan ela matanam muder case thiyenne

matath thiyenawanam hoda murder case thiyena ekak kiyapanThanx machan ada download Karala balanna one![]()
Rotor DR 1 (2015)ලෝකේ විනාශය ආවට පස්සේ. ලෝකෙන් භාගයක් මැරෙනවා හෝ
missing. අහස පුරා drones. අවරුදු 16 ක කොල්ලෙක්. තාත්තාව හොයනවා.
matath thiyenawanam hoda murder case thiyena ekak kiyapan
The Chaser (2008) eka balala thiyenawada? korean habai
ඇග කිලි පොලා යන ෆිල්ම් එකක්.. true story එකක්.
උස් තැන් වලට බය අය ෆිල්ම් එක බලනකොට පුටුව එහෙම අල්ලන් බලන්නේ.
වැටෙයි කියලා.

The Walk 2015![]()
ela ela.. දෙකම හරිRotor DR 1 (2015)

වීරයෝ.. අනාගතේදී පුරාවුර්ත. අනාගතෙන් ආපු ඩයල් එකක්
වීරයෝ ටික අනාගතේට අරන් යනවා. අනාගතේ බේරගන්න.
TV series ekakda?
Heroes?![]()
තාත්තා කෙනෙක්. දුවගේ medical ගාස්තු ගෙවීමට ඕනි දෙයක් කරන. තව
coworker කෙනෙක් සෙට් කරන කැසීනෝ එකකට ගේම දෙන්න යනවා. වැඩේ
නුහුරට යනකොට සිටි බස් එකක් හයිජැක් කරන්න පෙලබෙනවා..

Ela machan.. Mama vote kara..සොහොන;19501597 said:මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
අධ්‍යාපනික ත්රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම
මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
dala iwarai banසොහොන;19501597 said:මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
අධ්‍යාපනික ත්රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම
මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581