෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
තාත්තා කෙනෙක්. දුවගේ medical ගාස්තු ගෙවීමට ඕනි දෙයක් කරන. තව
coworker කෙනෙක් සෙට් කරන කැසීනෝ එකකට ගේම දෙන්න යනවා. වැඩේ
නුහුරට යනකොට සිටි බස් එකක් හයිජැක් කරන්න පෙලබෙනවා..

​
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ලෝකේ විනාශය ආවට පස්සේ. ලෝකෙන් භාගයක් මැරෙනවා හෝ
missing. අහස පුරා drones. අවරුදු 16 ක කොල්ලෙක්. තාත්තාව හොයනවා. :dull:
​
 
LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    ලෝකේ විනාශය ආවට පස්සේ. ලෝකෙන් භාගයක් මැරෙනවා හෝ
    missing. අහස පුරා drones. අවරුදු 16 ක කොල්ලෙක්. තාත්තාව හොයනවා. :dull:
    ​
    Rotor DR 1 (2015)
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,671
    1,167
    113
    Kottawa
    ඇග කිලි පොලා යන ෆිල්ම් එකක්.. true story එකක්.
    උස් තැන් වලට බය අය ෆිල්ම් එක බලනකොට පුටුව එහෙම අල්ලන් බලන්නේ.
    වැටෙයි කියලා. :dull:
    ​

    The Walk 2015 :D
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තාත්තා කෙනෙක්. දුවගේ medical ගාස්තු ගෙවීමට ඕනි දෙයක් කරන. තව
    coworker කෙනෙක් සෙට් කරන කැසීනෝ එකකට ගේම දෙන්න යනවා. වැඩේ
    නුහුරට යනකොට සිටි බස් එකක් හයිජැක් කරන්න පෙලබෙනවා..

    ​
    Heist (2015)
    ​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
    අධ්‍යාපනික ත්‍රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම :)

    මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න :cool:
    http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
    ​
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    සොහොන;19501597 said:
    මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
    අධ්‍යාපනික ත්‍රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම :)

    මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න :cool:
    http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
    ​
    Ela machan.. Mama vote kara..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සොහොන;19501597 said:
    මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
    අධ්‍යාපනික ත්‍රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම :)

    මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න :cool:
    http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
    ​
    dala iwarai ban
    11.gif
    11.gif