කපුවත්තේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අද උදේ කපුවත්තේ උන දුම්රිය කාර් අනතුර. අනේ කාටවත් මේ වගේ අනතුරක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරමි. :sorry:

    12342803_1004358806252287_8180210956856085592_n.jpg

    12360424_1004358886252279_1024383956676864625_n.jpg

    12294831_1004358589585642_9033596564733892619_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මෝ කුඩේ කුඩු වෙලා ගිහිල්ලනේ... ටාටා නැනෝ එකක් වාහනේ... පව් ... මියගිය දෙන්නට සසර වසන තුරු මේ වගේ මරණයක්ට ගොදුරු වෙන්න නොලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... :(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කැබ් එලවන සමහර පොන්නයෝ මහ හයියෙන් යන්නේ
    හෙමින් පලයන් වේසියේ කියලා කියන්නම ඕන

    :dull:
    ඒක ඇත්ත අනික ඔය Indian nano හුත්තවල් වල කිසිම safety එකක් නෑ බන් පොඩි හුලඟටත් විසිවෙලා යන scene එකක් තියෙන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඇත්ත අනික ඔය Indian nano හුත්තවල් වල කිසිම safety එකක් නෑ බන් පොඩි හුලඟටත් විසිවෙලා යන scene එකක් තියෙන්නෙ

    අපේ උන් වාහනේ හැටියට නෙමෙයිනේ බං එලවන්නේ... 3වීල් එකක් ගත්තත් ඒක එලවන්නේ ඩිෆෙන්ඩරයක් එලවන විදිහට... ටැක්සි කට්ටිය ඉක්මනට යන්නේ ආපහු හයර් එකක් සෙට් කරගන්න.. මොකද බර ගානක ලීස් එකක් දාලා වාහනේඑ ගන්නවා.. ඉතිං ඒවා ගෙවන්න දවසම වාහනේ එලවන්න ඕනේ... ඇත්තටම ඒ මිනිස්සුත් පව්..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මේක කොහමද මචං බලාගන්නේ

    අද තවත් කාර් එකක් වැදිලා මිරිගම
    2.gif

    මීරිගම විල්වත්ත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ ගත් මෝටර් රියක් දුම්රියේ වැදුණු බවත් එහි සිටි පියා සහ දියණියගේ දිවි ගැලවුණු බවත් මීරිගම පොලිසිය කියයි. :angry::angry::angry::angry:

    SAM_0599-Copy.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මේක කොහමද මචං බලාගන්නේ

    අද තවත් කාර් එකක් වැදිලා මිරිගම
    2.gif

    මීරිගම විල්වත්ත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ ගත් මෝටර් රියක් දුම්රියේ වැදුණු බවත් එහි සිටි පියා සහ දියණියගේ දිවි ගැලවුණු බවත් මීරිගම පොලිසිය කියයි. :angry::angry::angry::angry:

    SAM_0599-Copy.jpg

    හයියෝ හැමනෙනවා :angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක ඇත්ත අනික ඔය Indian nano හුත්තවල් වල කිසිම safety එකක් නෑ බන් පොඩි හුලඟටත් විසිවෙලා යන scene එකක් තියෙන්නෙ

    nano neme ban mokakmwadunath train eke ochchara thama ban.. kokatathnparissamen yana eka hodai