බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ෆුල් මෙමරි ලොස් බන්... නැගිටලා ගෙදර ආපු හැටි මතකත් නෑ.. රෑට කාපුවා මතකත් නෑ... එද්දි ගේ ඉස්සරහ අයියත් නෝන්ඩි බන්... පස්සේ පොර ගේ ගාවට වෙනකන් ආවා සපෝර්ට් එකට.. රෑ 8ට විතර කර කැවෙන්න ගත්තා නිකන් පිස්සු වගේ..:baffled: ඒ වෙලේ නිදා ගන්න බන් ඕන.. බට් නිදා ගත්තා නම් ගෙදරට නෝන්ඩි.. කම්පියුටරේ ඉස්සරහ හිටියා මොනවත් කරලම ඉන්න බෑ.. බැරිම තැන කඩේට පොඩ්ඩක් යනවා කියලා ළඟ හිතවත් යාළුවෙකුගේ ගෙදර ගියා.. එහේ විනාඩි15ක් විතර කයියක් ගහලා ආවා එන්න.. රෙද්ද ඒත් වෙරි.. ෆේස්බුක් චැට් එක ඇරගෙන චැටක් දාන් හිටියා කෙල්ලෙක් එක්ක... ටිකක් වෙරි බැස්ස... උදේ නැගිටලා බලද්දි ඒකි එක්කත් මරු කියෝලා.. උදේ සොරි කියලා මැසේජ් එකක් දම්මා..:confused: රෑ ගෙදරට පේන්න බත් පොඩ්ඩක් බෙදාගෙන කකා ඉද්දි අම්මා අහපි මොකෝ බත් පොඩ්ඩක් කන්නේ කියලා.. වහ කනවා මම හිතුවා එවෙලේ මාට්ටුම තමයි කියලා...:sorry:

    අද ඇඟට ටිකක් අමාරුයි... බීලා මෙහෙම චොර වෙන එකට නම් මම හෙනම අකමැතී අප්පා... ඊටත් අම්බ වෙරි උනාම පට්ට පදිරි.. කබ්බා නැති උනත් මෙමරි ලොස්.. බියර් එකේ නම් හීනි ආතල් එක මරු.. මේ අරක්කු නම් හරියන්නේ නෑ අප්පා... මට ඇති වෙලා ඉන්නේ. මට මේ බොන එක නවත්ත ගන්න ඕන.. අඩු ගානේ බියර් එකක් ඉඳලා හිටලා ගන්න තැනට
    ...

    ඒත් බොන හැත්තක් අප්පා මට ඉන්නේ.. කසින් ඉඳන් යාළුවා වෙනකම් බොනවා... බෑ කිව්වත් ගනින් ගනින් කියල පොවනවා... ඒයෙත් කසින් අයියා කෙනෙක් එක්ක ගහුවේ.. මම ශොට් 3ක් 4ක් ගහලා ශේප් පිට හිටියා.. මූ කියපි කෝ උඹ බීලා නෑනේ කියලා.. මොන රෙද්දක්ද කියලා මම ඇරියා බෝතලේට...:dull:

    අනේ දෙවියනේ... මේ මාසේ ඉතුරු දවස් ටිකවත් නොබී ඉන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...!!!:(


    චොප්පේ අයියා...:rofl: කුජීතයෑ..
    අම්බානක බොන සෙට් එකක් මැද කුමක් හෝ කියා එක දවසක් හෝ නොබි සිටීමෙ හැකියාව හොද බෙබෙක් සතු වියයුතු යෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලගදි සෙට් උනු වෙලාවේ ගසපු බෝතල් ටික...... හොදයි ද බලන්ඩ...

    b9bqmu.jpg

    මගේ කැමතිම වොඩ්කා එක.. බෙල්වඩියර්.. :love: :love: :love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ අයියා...:rofl: කුජීතයෑ..
    අම්බානක බොන සෙට් එකක් මැද කුමක් හෝ කියා එක දවසක් හෝ නොබි සිටීමෙ හැකියාව හොද බෙබෙක් සතු වියයුතු යෑ...
    එහෙම ඉන්න පුළුවන්නම් හොඳයි බන් බැරි එකනේ සීන් එක...:D නොබී හිටියොත් හිතන්නේ ලොකු කම කියලා... එක ශොට් එකක් හරි දාගන්න වෙනවා ඉතින්... බැලුවේ හිමිහිට බියර් එකට විතරක් සෙට් වෙන්න... දැන් නම් අරක්කු වහ කදුරු වගේ.....:baffled: දැනුයි බඩට කෑම පොඩ්ඩක් දා ගත්තේ.. :dull:

    උඹලා කඩුවෙල සෙට් වෙලා අතල් එකක් ගනින්..! ෆෝටෝස් දාපන්..:D:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරි. ඔහොම බීපු කාලයක් මතකවත් නෑ ඕයි...:no:
    ඔහොම කියපු එකෙක් තමා අද මෙහෙ ඇවිදින්
    මේවට වග කියන්න සෙට් උනේ
    ඌ ගැන සඳහනක් කොරොත් මොහු
    එළකිරි එකේ මල්වත්ත කරා මාගේ අතීතය දිව යනවා
    ඔහු නමින් සරලයි සුගමයි අකුරු තුනයි නැත්නම් හතරයි
     
    Last edited:

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    එහෙම ඉන්න පුළුවන්නම් හොඳයි බන් බැරි එකනේ සීන් එක...:D නොබී හිටියොත් හිතන්නේ ලොකු කම කියලා... එක ශොට් එකක් හරි දාගන්න වෙනවා ඉතින්... බැලුවේ හිමිහිට බියර් එකට විතරක් සෙට් වෙන්න... දැන් නම් අරක්කු වහ කදුරු වගේ.....:baffled: දැනුයි බඩට කෑම පොඩ්ඩක් දා ගත්තේ.. :dull:

    උඹලා කඩුවෙල සෙට් වෙලා අතල් එකක් ගනින්..! ෆෝටෝස් දාපන්..:D:yes:


    matath oya prasnema thibuna ban.bonawai kiyala dana gaththu gaman inna serama enawa ekagena yanna.mamanam bandata passe wifege pitin yawala nawathwala damma.muladi kiyakiya hitiya ganita baye kiyala.dan eka kiyanneth naha.dan ithin awuruddakaata thun hathara parak game nowana un ekka witharak bonne.ubata thiyenneth mokakhari deyak pitin dala nawathwanna.ethakota unta kiyanna dewal nahane.habai ubeth uwamanawa thiyenna ona.hitha shakthimath wenna ona macho.
     
    Status
    Not open for further replies.