sirawataama mata maarama upset... mata dan nida ganna one.. eth mata very............plz god help eme...
දෑන් මාමලා ටික සෙට් වෙන දවසට මමත් එන්නද?
ගාල්ලෙ ඉදන් තමා එන්න වෙන්නෙ, කවුරුහරි මාව කොටුව බස් එකකට දානවනම්?
Im in![]()
කලින් සංවිධායකවරු දැනුවත් කරන්න......
කොටුවට කඩුවෙලෙන් බස් තියෙනවා රෑ එලි වෙනකම්.......
මචන් කඩුවෙල ඉදන් පයින් යන දුර කඩුවෙල හන්දියට..... 
කඩුවෙලින්ම ගාල්ල හයිවේ බස් එකකට නගින්න
රෑ උනහම හයිවේ බස් නෑ සහෝ........ 
හම්ම්ම්.. ආයේ ලියන්න්න නම් හිතුනේ නෑ.. ඒත් ලියන්න හිතුනා,, දැන් නම් බීලා ඉන්නේ වයිට් ඩයමන්ඩ් බෝතලයක් ගැහුවා දෙන්නෙක් එක්ක... සීරියස්ලි මට මේ බොන මගුල නවත්තන්න ඕනේ අප්පා... වෙරි අම්බානෙක්ට.. අවංකව මම මේ ෆීඉලින්ග් එකට ආසා නෑ........... හේතුව මට අම්ම්මා තාත්හා ගැන දුක හිතුනා... මට ඇහ්ත්තරම මේ බීඉම නවත්ත ගන්න ඕන.උත්සහ කාරනව මේක නවත්ත්ටනන්න... නොබීඉ එදීඉ කොච්චර සනීපද... මට ගෙදරට මූණ හෙන්නත් බෑ..... ප්ලීස් ගෝඩ් මට ආයේ බොන්න ඉඅඩ තියන්න්න එපා..
අඩේ ග්‍රෙනයිට් වලට ඔච්චර වෙලා කූල් එක අල්ලන් ඉන්නවාද අප්පා![]()

sirawataama mata maarama upset... mata dan nida ganna one.. eth mata very............plz god help eme...
... tika tika adu karapan

කෝ දැන් ලබන සතියේ සෙට් වෙනවද? ත්‍රෙඩ් එක දුවලනේ..
ඔව් ඔව් 17 වෙනිදා කඩුවෙල මචන් එකේ......

එනවා යුරාජ් මලේ .එනවා...
![]()
මාමිට නම් මචන් එක අයිනෙන්ම ගගට බැහැලා යන්න බැරියෑ.......!! 
හම්ම්ම්.. ආයේ ලියන්න්න නම් හිතුනේ නෑ.. ඒත් ලියන්න හිතුනා,, දැන් නම් බීලා ඉන්නේ වයිට් ඩයමන්ඩ් බෝතලයක් ගැහුවා දෙන්නෙක් එක්ක... සීරියස්ලි මට මේ බොන මගුල නවත්තන්න ඕනේ අප්පා... වෙරි අම්බානෙක්ට.. අවංකව මම මේ ෆීඉලින්ග් එකට ආසා නෑ........... හේතුව මට අම්ම්මා තාත්හා ගැන දුක හිතුනා... මට ඇහ්ත්තරම මේ බීඉම නවත්ත ගන්න ඕන.උත්සහ කාරනව මේක නවත්ත්ටනන්න... නොබීඉ එදීඉ කොච්චර සනීපද... මට ගෙදරට මූණ හෙන්නත් බෑ..... ප්ලීස් ගෝඩ් මට ආයේ බොන්න ඉඅඩ තියන්න්න එපා..

අපේ බොන සෙට් එක වෙනුවෙන් මේ සිංදුව
...ගති සිංදුව

බීලා ඉස්කෝලෙ නම් වැටිලා හිටියා. අපේ උන් නාවලා, දෙහි කවලා තමයි ගොඩ දැම්මෙ. මටත් එච්චරම මතක නෑ. ෆට්ට ඩෝප් නිසා. අවසාන දවස නිසා අනිත් උන්ටත් අමතක වෙයි කියලා හිතුවෙ. ඊළග වාරෙ පටන් ගත්තා විතරයි මගෙ චරිතෙ කාලා දැම්මා බං...
හැබැයි ඉතින් බීපු දවසෙ හැමෝටම නෝට් වෙලා. බීපු දවසට වඩා චාටර් අනිත් උන් ඒක හැමතැනම කියවද්දි...![]()

![]()
ඔව් ඔව් 17 වෙනිදා කඩුවෙල මචන් එකේ......
![]()
දැනට එන අය....
මුද්‍රණ මාමි
දත් අංකල්
පෙරේරා අංකල්
දේශාන් අංකල්
සංකපාල කවියා
මල් ගසා කවි කියන එකා
මිනි මුතු මෝරා අංකල්
තව කවුද එන්නේ....??![]()

හිටපන්කෝ 31 නයිට් එකේ පාටිය ගැන කියන්නම්... කලින් අවුරුද්දේ පාටිය ගැන උදේට දාන්නම්...
ඊයේ ෆුල් මෙමරි ලොස් බන්... නැගිටලා ගෙදර ආපු හැටි මතකත් නෑ.. රෑට කාපුවා මතකත් නෑ... එද්දි ගේ ඉස්සරහ අයියත් නෝන්ඩි බන්... පස්සේ පොර ගේ ගාවට වෙනකන් ආවා සපෝර්ට් එකට.. රෑ 8ට විතර කර කැවෙන්න ගත්තා නිකන් පිස්සු වගේ..
ඒ වෙලේ නිදා ගන්න බන් ඕන.. බට් නිදා ගත්තා නම් ගෙදරට නෝන්ඩි.. කම්පියුටරේ ඉස්සරහ හිටියා මොනවත් කරලම ඉන්න බෑ.. බැරිම තැන කඩේට පොඩ්ඩක් යනවා කියලා ළඟ හිතවත් යාළුවෙකුගේ ගෙදර ගියා.. එහේ විනාඩි15ක් විතර කයියක් ගහලා ආවා එන්න.. රෙද්ද ඒත් වෙරි.. ෆේස්බුක් චැට් එක ඇරගෙන චැටක් දාන් හිටියා කෙල්ලෙක් එක්ක... ටිකක් වෙරි බැස්ස... උදේ නැගිටලා බලද්දි ඒකි එක්කත් මරු කියෝලා.. උදේ සොරි කියලා මැසේජ් එකක් දම්මා..
රෑ ගෙදරට පේන්න බත් පොඩ්ඩක් බෙදාගෙන කකා ඉද්දි අම්මා අහපි මොකෝ බත් පොඩ්ඩක් කන්නේ කියලා.. වහ කනවා මම හිතුවා එවෙලේ මාට්ටුම තමයි කියලා...

ඊයේ ෆුල් මෙමරි ලොස් බන්... නැගිටලා ගෙදර ආපු හැටි මතකත් නෑ.. රෑට කාපුවා මතකත් නෑ... එද්දි ගේ ඉස්සරහ අයියත් නෝන්ඩි බන්... පස්සේ පොර ගේ ගාවට වෙනකන් ආවා සපෝර්ට් එකට.. රෑ 8ට විතර කර කැවෙන්න ගත්තා නිකන් පිස්සු වගේ..ඒ වෙලේ නිදා ගන්න බන් ඕන.. බට් නිදා ගත්තා නම් ගෙදරට නෝන්ඩි.. කම්පියුටරේ ඉස්සරහ හිටියා මොනවත් කරලම ඉන්න බෑ.. බැරිම තැන කඩේට පොඩ්ඩක් යනවා කියලා ළඟ හිතවත් යාළුවෙකුගේ ගෙදර ගියා.. එහේ විනාඩි15ක් විතර කයියක් ගහලා ආවා එන්න.. රෙද්ද ඒත් වෙරි.. ෆේස්බුක් චැට් එක ඇරගෙන චැටක් දාන් හිටියා කෙල්ලෙක් එක්ක... ටිකක් වෙරි බැස්ස... උදේ නැගිටලා බලද්දි ඒකි එක්කත් මරු කියෝලා.. උදේ සොරි කියලා මැසේජ් එකක් දම්මා..
රෑ ගෙදරට පේන්න බත් පොඩ්ඩක් බෙදාගෙන කකා ඉද්දි අම්මා අහපි මොකෝ බත් පොඩ්ඩක් කන්නේ කියලා.. වහ කනවා මම හිතුවා එවෙලේ මාට්ටුම තමයි කියලා...
අද ඇඟට ටිකක් අමාරුයි... බීලා මෙහෙම චොර වෙන එකට නම් මම හෙනම අකමැතී අප්පා... ඊටත් අම්බ වෙරි උනාම පට්ට පදිරි.. කබ්බා නැති උනත් මෙමරි ලොස්.. බියර් එකේ නම් හීනි ආතල් එක මරු.. මේ අරක්කු නම් හරියන්නේ නෑ අප්පා... මට ඇති වෙලා ඉන්නේ. මට මේ බොන එක නවත්ත ගන්න ඕන.. අඩු ගානේ බියර් එකක් ඉඳලා හිටලා ගන්න තැනට...
ඒත් බොන හැත්තක් අප්පා මට ඉන්නේ.. කසින් ඉඳන් යාළුවා වෙනකම් බොනවා... බෑ කිව්වත් ගනින් ගනින් කියල පොවනවා... ඒයෙත් කසින් අයියා කෙනෙක් එක්ක ගහුවේ.. මම ශොට් 3ක් 4ක් ගහලා ශේප් පිට හිටියා.. මූ කියපි කෝ උඹ බීලා නෑනේ කියලා.. මොන රෙද්දක්ද කියලා මම ඇරියා බෝතලේට...
අනේ දෙවියනේ... මේ මාසේ ඉතුරු දවස් ටිකවත් නොබී ඉන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...!!!