![]()
Heineken![]()
වැඩේ තියෙන්නෙ මෙව්වා ලංකාවට උස්සන් එන්න බැරි එකයි.
ඩුබායි ඩියුටි ෆ්රී එකෙන් මුකුත් ගන්න ඕනි.

![]()
Heineken![]()
ඩුබායි ඩියුටි ෆ්රී එකෙන් මුකුත් ගන්න ඕනි.

මිස් කරන්න එපා චාන්ස් එකow ehemawath karanna wenawa. nathnam botal paw.![]()
දැන් එන උන් එකා ගානේ කියපියව් හරියට එනවද නැද්ද කියලා.....??![]()

ඩෙල්කා මං දන්න තරමින් මුස්ලිම් පොරක් කරන්නේ බං....
දැන් පොරවල් බස් කර්මාන්තෙටත් බැහැලා![]()
පොරද අර ලංකාවෙන් ජපනෙ යවනවා ක්යල සල්ලි අරං ලණු තියපු කෙනා?
මේ ඊයේ

දැන් එන උන් එකා ගානේ කියපියව් හරියට එනවද නැද්ද කියලා.....??![]()

බොන්නේ නැති අයට එන්න බැරිද ?![]()
කී පාරක් කියන්න ඕනිද? මම එකායි...!!!!!!!!![]()
හරි දැන් බොලා මොනවද බොන්නේ එදාට.....?? 
අලාභේ කීයද?? සල්ලිත් නෑ මේ ටිකේ.. :ඩල්:
