බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :eek::eek:

    Heineken
    9.gif

    වැඩේ තියෙන්නෙ මෙව්වා ලංකාවට උස්සන් එන්න බැරි එකයි.:sorry: ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් මුකුත් ගන්න ඕනි.:rofl::P
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    ඩෙල්කා මං දන්න තරමින් මුස්ලිම් පොරක් කරන්නේ බං....

    දැන් පොරවල් බස් කර්මාන්තෙටත් බැහැලා:(

    කව්ද දන්නේ බං එහෙම සීන් එකක්. ඒකයි එහෙනම් ඌ Delca Tyre House කියලා owners details ගහලා තියෙන්නේ
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පොරද අර ලංකාවෙන් ජපනෙ යවනවා ක්යල සල්ලි අරං ලණු තියපු කෙනා?

    අනේ නෑ මචන්. ලංකාවෙදි සිවුර අැන්ද හාමුදුරු කෙනෙක් මචන්. ලංකාවෙ ඉන්න කාලෙ කාටවත් කිසි කරදරයක් කරපු කෙනෙක් නෙමෙයි මම දන්න තරමින් (මම සූරිව දන්නෙ මෙහෙ අාවට පස්සෙ).
     
    Status
    Not open for further replies.