බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොන්නේ නැති අයට එන්න බැරිද ? :rolleyes:

    :angry: කොහොම හරි බොන්න ඕනා.... නොබිව්වොත් ගගේ තමා...... :yes:

    අලාභේ කීයද?? සල්ලිත් නෑ මේ ටිකේ.. :ඩල්:

    :oo: අලාභේ එන කට්ටිය ගානෙන් බෙදලා දෙනවා........!! :yes: කෝ මුන් තවම කිව්වේ නෑ නේ මොනවද බොන්නේ කියලා......!! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: කොහොම හරි බොන්න ඕනා.... නොබිව්වොත් ගගේ තමා...... :yes:

    :oo: අලාභේ එන කට්ටිය ගානෙන් බෙදලා දෙනවා........!! :yes: කෝ මුන් තවම කිව්වේ නෑ නේ මොනවද බොන්නේ කියලා......!! :baffled:

    බියර් හොඳා මාමේ..අනිත්වා එපා!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටුට්ටෝ....
    අලාභේ කීයද?

    :angry: යකෝ කෑම බීම කොච්චර යයිද කියලා නොදැන අලාභේ කියන්නේ කොහොමද.....?? :angry:

    Code:
    https://www.facebook.com/MachangPubs

    මේකෙන් බලලා බොලාට ඕනා ඒවා කියපල්ලා...... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ඔව් ඔව් කට්ටිය වැඩි වෙලා සමයන් කරොත් එහෙම...... :baffled: එකා එකා ගගේ දාලා...... :P

    :P
    මිනිමුතුයි, කිඹුලයි ඇරෙන්න අනිත් ඕනම එකෙක් ගඟේ දාපං. කිසි අවුලක් නෑ.. ඔය රයිඩර්කාරයා එහෙම ආවොත්. අනිවා ඔබපං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    12360151_10208730958137632_3085939505625604161_n.jpg

    කවි ලියලද මුද්‍රණ මාමේ ග්ලාස් එකේ...... :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: යකෝ කෑම බීම කොච්චර යයිද කියලා නොදැන අලාභේ කියන්නේ කොහොමද.....?? :angry:

    Code:
    https://www.facebook.com/MachangPubs
    මේකෙන් බලලා බොලාට ඕනා ඒවා කියපල්ලා...... :yes:

    බඩෝ.. බියර් වල ගනං කෝ?
    මේ හෙට ස්ට්‍රයික් එක කරනවද?
    හැමිනිලා කෙල වෙලා යාවි ඔක්කොම ස්ට්‍රයික් කරොත් නං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :P
    මිනිමුතුයි, කිඹුලයි ඇරෙන්න අනිත් ඕනම එකෙක් ගඟේ දාපං. කිසි අවුලක් නෑ.. ඔය රයිඩර්කාරයා එහෙම ආවොත්. අනිවා ඔබපං..

    :rofl: මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම....... :baffled: කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!! :P (සිංහල පංතිය මෙතැන් සිට.:baffled:)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rofl: මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම....... :baffled: කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!! :P (සිංහල පංතිය මෙතැන් සිට.:baffled:)

    දැන් නම් එන්නත් මොකද්ද මොකද්ද වගේ....... පීනන්න නම් පුළුවන් හැබැයි........... අනේ මන්ද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම....... :baffled: කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!! :P (සිංහල පංතිය මෙතැන් සිට.:baffled:)

    පවුලගෙ බාගෙට ෆිල් කරපු දතක් තියේ. ඒ නිසා දැ.නෑ..

    කෝකටත් කවුරු හරි බලලා මටත් කියාපල්ලා කිඹුල මාමි ලිඳේද කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ග්ලාස් වල මොනවදෝ මගුලක් ප්‍රින්ට් කරලා තිබූන. ඒවා කියෝ කියෝ හිටියේ නැහැ.

    :rofl: ග්ලාස් එකේ "මෙය වස කලවම් කිරීමට යොදා ගන්නා ලදී" කියලවත් ගහලා තිබ්බනම්......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් නම් එන්නත් මොකද්ද මොකද්ද වගේ....... පීනන්න නම් පුළුවන් හැබැයි........... අනේ මන්ද

    :shocked: නෑ නෑ මුද්‍රණ මාමි කලබල වෙන්න එපා....... ඔයාව ගගට දාන්නේ නෑ....... :no: කැළණි ගග අවට පහත් බිම් හිටි අඩියේ යට කරලා දාන්න ඕනා නෑ නේ...... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P
    මිනිමුතුයි, කිඹුලයි ඇරෙන්න අනිත් ඕනම එකෙක් ගඟේ දාපං. කිසි අවුලක් නෑ.. ඔය රයිඩර්කාරයා එහෙම ආවොත්. අනිවා ඔබපං..

    :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩෝ.. බියර් වල ගනං කෝ?
    මේ හෙට ස්ට්‍රයික් එක කරනවද?
    හැමිනිලා කෙල වෙලා යාවි ඔක්කොම ස්ට්‍රයික් කරොත් නං

    බැංකුත් වැඩ නෑලු ඕයි... :eek::eek:
     
    Status
    Not open for further replies.