ELAKIRI MIN MADURA

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    silver+arowana.png

    pearl arowanak hadanna asawak awa aduwata ganna puluwan tanak kiyannako.?

    Patiyek kiyak waida.?

    ubata muwa dennada ? 13" wage kisi avulk na hodata kema kanava(isso,salayo,hal masso,chicken pikadu) mata mun dennagen ekek vikunna one....one ekek innava nam kiyapan aduwata denava
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රත්තරං;19422752 said:
    රෙඩ් ටේල් එකෙක් ගත්තා. දවස් දෙකයි තිබ්බේ. ඒ නිසා වැඩිය හොයන්න බැරි උන. මට හම්බ උනේ මට ඕනේ සයිස් එකෙන් එකයි. උගේ වරල් පොඩ්ඩක් දැමේඩ්. මොකද ඌ උන්නේ තව හෙන පත රෙඩ් ටේල්ලා 4ක් 5ක් එක්ක. කිබුල්ලු සයිස්..කරන්න දෙයක් නෑ ගත්තා. පන්ගාසියුස් මෝඩයෝ වගේ නෙමේ මරු බඩ්ඩ. අතගාන්න උනත් පුලුවන්. පොටෝ දාන්නම්..

    ටෙට්රා ටැන්කියකුත් හැදුවා. ජාතිනම් දන්නෑ අහුවෙච්ච අහුවෙච්ච එකාව ගත්තා 4ක් 6ක් 8ක් ගානේ... වැඩිපුරම මලාවි

    Rtc ekkena nam ikmnta hadenwa. Loku aya ekka iddi ehema wenawa.

    Tetra ekka nam malavi danna ba bn. Tika dawsak yadii tetra missing
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Rtc ekkena nam ikmnta hadenwa. Loku aya ekka iddi ehema wenawa.

    Tetra ekka nam malavi danna ba bn. Tika dawsak yadii tetra missing

    මචන් මලාවි හුගක්ම පොඩි උන් ගත්තේ.. අයියූ මම කිව්ව දේ වෙනවා බන් එකා දෙන්නා කූරියා ගහනවා. හීටර් දාලා ඔක්ශිජන් දාලා ෆිල්ටර් දාලා ඔක්කොම ආතල් දීලා තියෙද්දිත්.. මේ ටැංකියේ මැරිච්ච ගමන් මැරිච්ච එකා එහා ටැංකියට.. බක් ගාලා සද්දයක් විතර්යි එන්නේ... අවසන් කටයුතු කරලා දානෙත් දෙනවා

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    රත්තරං;19423687 said:

    පොඩිමාලු ආතල් නැහැ :baffled:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle

    uba epara Malawi genawada?
    photos tikak dapn balanna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපරාදයක් කරගත්තේ... දැන් මැරෙන මැරෙන එකා පන්ගාසියුස්ලටයි ඔස්කලටයි රෙඩ් ටේල්ටයි කන්න දානවා:sorry:

    පොඩි උන් බන්... ලොකු උන් නෙමේ.

    සුදු නිල් තැබිලි කහ සහ ඔය ඉරි තියන එවුන් 30ක් 40ක් ගෙනාවා.. තව ඒකේ ටැංකිවල උන්න එක එක ජාතියේ උන් අල්ලලා දාගත්තා..

    හොද පොටෝ ටිකක් පස්සේ දාන්නම්

    තව මලොත් මේ වේ^&*ගේ පුතාලා ටික අහල පහල ලමයෙක්ට දීලා ගේන්වා වෙන මොකෙක් හරි ලොකු එකෙක්
    :sorry::sorry:

    2sbn86b.jpg

    iclcae.jpg

    mcss5v.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න සිංහලු හදනවනම් මාලු

    මෙයාගේ නම මොහොමද් රශීද් මොහොමද් මජීද් අබ්දුල්:yes::yes:

    පලවෙනි දවසෙම යාලු උනා:love::love:
    අතගාන්න පුලුවන්
    අතින් කෑම කනවා
    සිරාවටම පූස් පැටියෙක් වගේ..
    මට හම්බ උන සිරාම මාලු ජාතිය

    ඒකට පංගාසියුස්.. ටැන්කියට අත දාපු ගමන් පන කඩන් පීනනවා

    2dtaw3.jpg

    ps- මුගේ වරල හරියයිද?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    රත්තරං;19424360 said:
    මෙන්න සිංහලු හදනවනම් මාලු

    මෙයාගේ නම මොහොමද් රශීද් මොහොමද් මජීද් අබ්දුල්:yes::yes:

    පලවෙනි දවසෙම යාලු උනා:love::love:
    අතගාන්න පුලුවන්
    අතින් කෑම කනවා
    සිරාවටම පූස් පැටියෙක් වගේ..
    මට හම්බ උන සිරාම මාලු ජාතිය

    ඒකට පංගාසියුස්.. ටැන්කියට අත දාපු ගමන් පන කඩන් පීනනවා

    ps- මුගේ වරල හරියයිද?

    Arapaima hadamu ;)

    arapaima-amazon.jpeg

    නිකමට වගෙ පංගාසියස් අතට අරගෙන බලන්න:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Arapaima hadamu ;)

    arapaima-amazon.jpeg

    නිකමට වගෙ පංගාසියස් අතට අරගෙන බලන්න:P

    535817_0aebf2d02c172527ddfde1e2d9c89e37_large.jpg

    :baffled::baffled:

    පන්ගාසියුස් කලබලයි.. අල්ලන්න බෑ අරූ වගේ. එකම ක්‍රමයයි තියෙන්නේ අල්ලන්න. ඩස්බින් බෑක් එකක කතුරෙන් හිල් කපලා ඩස්බින් බෑහ් එකට අල්ලන්න ඕනේ.
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    රත්තරං;19424349 said:
    අපරාදයක් කරගත්තේ... දැන් මැරෙන මැරෙන එකා පන්ගාසියුස්ලටයි ඔස්කලටයි රෙඩ් ටේල්ටයි කන්න දානවා:sorry:

    පොඩි උන් බන්... ලොකු උන් නෙමේ.

    සුදු නිල් තැබිලි කහ සහ ඔය ඉරි තියන එවුන් 30ක් 40ක් ගෙනාවා.. තව ඒකේ ටැංකිවල උන්න එක එක ජාතියේ උන් අල්ලලා දාගත්තා..

    හොද පොටෝ ටිකක් පස්සේ දාන්නම්

    තව මලොත් මේ වේ^&*ගේ පුතාලා ටික අහල පහල ලමයෙක්ට දීලා ගේන්වා වෙන මොකෙක් හරි ලොකු එකෙක්
    :sorry::sorry:

    iclcae.jpg
    podi eunta denna epa bn. mata deepn okun tika:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19424349 said:
    අපරාදයක් කරගත්තේ... දැන් මැරෙන මැරෙන එකා පන්ගාසියුස්ලටයි ඔස්කලටයි රෙඩ් ටේල්ටයි කන්න දානවා:sorry:

    පොඩි උන් බන්... ලොකු උන් නෙමේ.

    සුදු නිල් තැබිලි කහ සහ ඔය ඉරි තියන එවුන් 30ක් 40ක් ගෙනාවා.. තව ඒකේ ටැංකිවල උන්න එක එක ජාතියේ උන් අල්ලලා දාගත්තා..

    හොද පොටෝ ටිකක් පස්සේ දාන්නම්

    තව මලොත් මේ වේ^&*ගේ පුතාලා ටික අහල පහල ලමයෙක්ට දීලා ගේන්වා වෙන මොකෙක් හරි ලොකු එකෙක්
    :sorry::sorry:

    2sbn86b.jpg
    mama kochchara kiyala tiyanawada malawi danna epa wena malu ekka kiyala :angry::angry: