+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
meke sampurna aitiya දොඩන් sathuya

aitiya surakinna......

http://railwaysl.blogspot.com/2012/10/how-tablet-machine-works.html

11.gif
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
Some old images from the past :D:D

M5c 779 Sensational rock වලදී

IMG_20120326_130259.jpg

M2c 626 බදුලු යාම

IMG_20120326_140032.jpg

M9 872 පෙට්ටි 9 ඇදන් Kandy ICE යාම

IMG_20120517_173906.jpg

Viceroy හාදයා කොටුවදී

DSC_0129.jpg

M6 , W3 mixed කෝච්චිය එකට ඇදගෙන යාම

DSC_0549.jpg

අලුත් උඩරට මැණිකේ හපුතලේ - දියතලාව අතර

DSC_0288.jpg
 
Last edited:
  • Like
Reactions: laMir and MNV

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Some old images from the past :D:D

M5c 779 Sensational rock වලදී

M2c 626 බදුලු යාම

M9 872 පෙට්ටි 9 ඇදන් Kandy ICE යාම

Viceroy හාදයා කොටුවදී

M6 , W3 mixed කෝච්චිය එකට ඇදගෙන යාම

අලුත් උඩරට මැණිකේ හපුතලේ - දියතලාව අතර

තැන්ක්ස් මචං...පට්ටයි ++
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?:rolleyes:

M2 වගේ එන්ජිමක් උදාහරණයට ගමුකෝ..
ඕවා දෙපැත්තටම ධාවනය කරන්න පුළුවන් නේ... ඒ කියන්නේ ඉදිරිපසට වගේම එහෙම්ම එන්ජිම අර රවුමට දාල හරවන්නේ නැතුව ආපස්සටත් එන්න පුළුවන්නේ...

එතකොට සාමාන්‍ය වාහන වල වගේ රිවස් එකක් ඕකට නැත්ද? කොයිපැත්තටත් හෝයියා ද:eek:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒකට කියන්නේ ලෝන්ග් හුඩ් ෆොර්වර්ඩ් ඇන්ඩ් ශ්‍රෝර්ට් හුඩ් ෆෝර්වර්ඩ් කියලා. එහෙම අවුලක් නෑ. ඕන පැත්තකට හොයියා. අවුල තියෙන්නේ ඩ්‍රයිවර් ගේ. කැබින් එකෙ ලොන්ග් හුඩ් ෆොර්වර්ඩ් දැම්මොත් දුං කකා යන්න තියෙන්නේ. දුම කෙලින්ම ගහන්නේ කැබින් එක අස්සට.අනිත් එක පාර පේන්නේ නෑ පැහැදිලිව දිග පැත්ත ඉස්සරහට ආවාම
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒකට කියන්නේ ලෝන්ග් හුඩ් ෆොර්වර්ඩ් ඇන්ඩ් ශ්‍රෝර්ට් හුඩ් ෆෝර්වර්ඩ් කියලා. එහෙම අවුලක් නෑ. ඕන පැත්තකට හොයියා. අවුල තියෙන්නේ ඩ්‍රයිවර් ගේ. කැබින් එකෙ ලොන්ග් හුඩ් ෆොර්වර්ඩ් දැම්මොත් දුං කකා යන්න තියෙන්නේ. දුම කෙලින්ම ගහන්නේ කැබින් එක අස්සට.අනිත් එක පාර පේන්නේ නෑ පැහැදිලිව දිග පැත්ත ඉස්සරහට ආවාම

    තැංකූ තැංකූ....
    11.gif

    අර කෝච්චියට බෝම්බ තිබ්බ කතාවත් ලියමු නේහ්:rolleyes::rolleyes:...

    ඒක හෙන රසවත් එකක්:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ මම දැකපු සුපිරිම කොච්චි ත්‍රෙඩ් එක තමා මේ තියෙන්නේ. මේක ලිවේ කොච්චි පිස්සෙක් නම් නෙමෙයි. ඒත් මේ ත්‍රෙඩ් එකයි ඒකේ පින්තුරුයි සුපිරියි..
    එදා ඉඳං අද වෙනකං ශිවන්ත මගේ හොඳම යාලුවෙක්... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1176278