meke sampurna aitiya දොඩන් sathuya
aitiya surakinna......
http://railwaysl.blogspot.com/2012/10/how-tablet-machine-works.html
meke sampurna aitiya දොඩන් sathuya
aitiya surakinna......
http://railwaysl.blogspot.com/2012/10/how-tablet-machine-works.html


Some old images from the past
M5c 779 Sensational rock වලදී
M2c 626 බදුලු යාම
M9 872 පෙට්ටි 9 ඇදන් Kandy ICE යාම
Viceroy හාදයා කොටුවදී
M6 , W3 mixed කෝච්චිය එකට ඇදගෙන යාම
අලුත් උඩරට මැණිකේ හපුතලේ - දියතලාව අතර
Go to this blog site.
http://locolanka.blogspot.com/2013/07/blog-post.html#more



මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
M2 වගේ එන්ජිමක් උදාහරණයට ගමුකෝ..
ඕවා දෙපැත්තටම ධාවනය කරන්න පුළුවන් නේ... ඒ කියන්නේ ඉදිරිපසට වගේම එහෙම්ම එන්ජිම අර රවුමට දාල හරවන්නේ නැතුව ආපස්සටත් එන්න පුළුවන්නේ...
එතකොට සාමාන්‍ය වාහන වල වගේ රිවස් එකක් ඕකට නැත්ද? කොයිපැත්තටත් හෝයියා ද![]()
ඒකට කියන්නේ ලෝන්ග් හුඩ් ෆොර්වර්ඩ් ඇන්ඩ් ශ්රෝර්ට් හුඩ් ෆෝර්වර්ඩ් කියලා. එහෙම අවුලක් නෑ. ඕන පැත්තකට හොයියා. අවුල තියෙන්නේ ඩ්‍රයිවර් ගේ. කැබින් එකෙ ලොන්ග් හුඩ් ෆොර්වර්ඩ් දැම්මොත් දුං කකා යන්න තියෙන්නේ. දුම කෙලින්ම ගහන්නේ කැබින් එක අස්සට.අනිත් එක පාර පේන්නේ නෑ පැහැදිලිව දිග පැත්ත ඉස්සරහට ආවාම

...

තැංකූ තැංකූ....![]()
අර කෝච්චියට බෝම්බ තිබ්බ කතාවත් ලියමු නේහ්...
ඒක හෙන රසවත් එකක්![]()

රත්නපුරේ පැත්තෙන් ඕපනයාක ගිය රේල් පාර නැති වෙලා ගියේ ඇයිද?

තතු දත්තෝ පැහැදිලිකරත්වා