ඔන්න හොයල හොයල ඉතින් ගැහැණු ළමයෙක් සෙට් උනා මට. කෙල්ල පොල්ගහවෙල පැත්තේ. පත්තරේ මංගල යෝජනා තිරයෙන් තමයි හම්බ උනේ. දැන් කෙල්ලගේ ගෙදරින් කියනවා ලබන ජුලි මාසෙට කලින් බදින්නලු. නැත්නම් අපලයි කියනවා. අනේ මන්ද බන් සල්ලි කොහෙන් හොයන්නද කියල. කෙල්ල සාමාන්‍ය පෙළ පාස්. එත් උසස් පෙලට ගෙදරින් යවල නැහැ. උයන්න පිහන්න හොඳටම දන්නවා. කලින් එක්කෙනක් එක්ක යාළුවෙලා ඉඳල තියනවා. පස්සේ එකට ගෙදරින් අකමැති වෙලා කුල මල ප්‍රශ්න නිසා.
සාමාන්‍යයෙන් ප්ලේට් එකක් රුපියල් 1000 වගේ නුවර පැත්තේ ගන්න තැනක් දන්නවද ? කෙල්ලගේ පැත්තෙන් නම් ඒගොල්ලන්ගේ ගෙදර ගන්නේ. දැවද්දක් කියලනම් මහා ලොකු දෙයක් නැහැ. කුබුරු අක්කර බාගයක් හම්බ වෙනවා. තව ගෙදරට අවශ්‍ය ගෘහබඩු ලැබෙනවා.

Last edited:

Athal !