2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
k9gn5w.jpg
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19429947 said:
    අඩේ දැන් යන සින්දුව මොකක්ද බන්, පට්ට එකක්නේ,,,
    අලුත් එකක් නේද?
    අනික අද තරිදුවගේ කට හද ටිකක් වෙනස් නේද?

    :baffled: Borune? Mata ahenne na:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19429947 said:
    අඩේ දැන් යන සින්දුව මොකක්ද බන්, පට්ට එකක්නේ,,,
    අලුත් එකක් නේද?
    අනික අද තරිදුවගේ කට හද ටිකක් වෙනස් නේද?



    ඔව් මයි.. :eek:

    මේ තරිඳුවා නෙවේ නේද?:confused::confused::confused: කිඹුල් අයිය වගේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔව් මයි.. :eek:

    මේ තරිඳුවා නෙවේ නේද?:confused::confused::confused: කිඹුල් අයිය වගේ

    මටත් හිතුන, ගොඩහදී ටකරන් කට හඩක් නේද එන්නේ?
    බොරළු ගහපු තල් අත්තක් ටකරමක් උඩට වැටුන වගේ සද්දයක්,,,
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19429965 said:
    මටත් හිතුන, ගොඩහදී ටකරන් කට හඩක් නේද එන්නේ?
    බොරළු ගහපු තල් අත්තක් ටකරමක් උඩට වැටුන වගේ සද්දයක්,,,



    ඒක තමා...තරිඳුවගේ හිනාව නෑ අද?

    ඇයි බං මේ අනිත් උන්ට ඇහෙන්නෑ කියන්නේ:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද දවල් එක පාරටම මට කසාද බඳින්න හිතුන කියහන්කෝ . . .:oo::oo::oo: ඔෆිස් එකේ නිදාගෙන ඉද්දි


    ඔෆිස් එකේ තව කවුරුවත් නිදාගෙන හිටියද උඹ එක්ක:eek::eek: