2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
RePost බුවා;19430066 said:
අපි නැනේ ෆේස් බුක් එකේ,,,
ඒ නිසා no වොරිස්,,,
කාටද සින් එක උනේ?

වැඩිය ප්‍රසිද්ද නැති පොරකට....

පෝර්න් සර්ච් කරලා ආසියාවේ ෆස්ට් වෙච්ච එකා කියල ලිංක් එක දාල තිබ්බා.....ඒක ක්ලික් කරාම අපි එෆ් බී ලොග් වෙලා හිටියොත් යන්නේ අපේ ෆ්‍රොෆයිල් එකට....

එකෙක් ඕක ක්ලික් කරලා බලලා ලබ්බට බනිනවා පළු යන්න:lol::lol:,,

ඇයි යකෝ මේක මෙහෙම ප්‍රසිද්ධියේ දැම්මේ...මේ මගේ ප්‍රොෆයිල් එක බං...මං එච්චර බලන්නෙත් නෑ...මේක වෙන්න බෑ කියලා ලබ්බට බනිනවා ඌ....:lol::lol::lol::lol:
 
-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    RePost බුවා;19430085 said:
    අයියෝ,,,
    මේ දැන් යන්නේ ඒ සින්දුව තමයි...
    බාගයක් ගියා,,
    ඉතුරු ටික වත් අහමු,,,,

    Boru kiyanna epa! :P mokakhari wela ahenne nane. :baffled:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    වැඩිය ප්‍රසිද්ද නැති පොරකට....

    පෝර්න් සර්ච් කරලා ආසියාවේ ෆස්ට් වෙච්ච එකා කියල ලිංක් එක දාල තිබ්බා.....ඒක ක්ලික් කරාම අපි එෆ් බී ලොග් වෙලා හිටියොත් යන්නේ අපේ ෆ්‍රොෆයිල් එකට....

    එකෙක් ඕක ක්ලික් කරලා බලලා ලබ්බට බනිනවා පළු යන්න:lol::lol:,,

    ඇයි යකෝ මේක මෙහෙම ප්‍රසිද්ධියේ දැම්මේ...මේ මගේ ප්‍රොෆයිල් එක බං...මං එච්චර බලන්නෙත් නෑ...මේක වෙන්න බෑ කියලා ලබ්බට බනිනවා ඌ....:lol::lol::lol::lol:

    අඩෝ ඉවරයිනේ බන් උ,,,
    පට්ට සින් එක,,,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි කැපෙනවෝ... නිවෙස් බලා යන්න තීනවා....ත්‍රෙඩ් එකේ කස්ටියට සුභ රැයක්.....:love:

    තාක්ෂණික දෝශය ඉක්මනින් සමනය කරගැනීමට ලැබේවා ......
    11.gif

    සැහ්..තරිඳුවාගේ කටහඬ අහන්න බැරි උනානේ:baffled:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් ආපු අප්ඩේට් එක,
    තරිදුවා දවල් වලන් ටිකයි රෙදි ටිකයි හෝදලා නැ කියල වයිපරේ බර බරේ දාලා බැරිම තැන කොස්සෙන් පොඩියට දෙකක් ගහලා,,,, ප්ලාස්ටර් එකක් ගහගෙන වින්ටර්ජිනෝ පාරක් දාගත්ත ගමන් එනවා කිවා,,,,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19430107 said:
    අඩෝ ඉවරයිනේ බන් උ,,,
    පට්ට සින් එක,,,

    ලබ්බගෙන් ත්‍රෙඩ් ලිංක් එක ඉල්ලගනින්කෝ..ඕකා දැන් නම් ත්‍රෙඩ් ලිංක් එකක්වත් දෙන්නේ නැතිවෙයි...:rofl::rofl::rofl:

    ආ සද්දේ ආවා:love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    වැඩිය ප්‍රසිද්ද නැති පොරකට....

    පෝර්න් සර්ච් කරලා ආසියාවේ ෆස්ට් වෙච්ච එකා කියල ලිංක් එක දාල තිබ්බා.....ඒක ක්ලික් කරාම අපි එෆ් බී ලොග් වෙලා හිටියොත් යන්නේ අපේ ෆ්‍රොෆයිල් එකට....

    එකෙක් ඕක ක්ලික් කරලා බලලා ලබ්බට බනිනවා පළු යන්න:lol::lol:,,

    ඇයි යකෝ මේක මෙහෙම ප්‍රසිද්ධියේ දැම්මේ...මේ මගේ ප්‍රොෆයිල් එක බං...මං එච්චර බලන්නෙත් නෑ...මේක වෙන්න බෑ කියලා ලබ්බට බනිනවා ඌ....:lol::lol::lol::lol:

    උඹට මතකද බං ඒ සීන් එක.... මේ තියෙන්නේ ඒ ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1702557
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අපි කැපෙනවෝ... නිවෙස් බලා යන්න තීනවා....ත්‍රෙඩ් එකේ කස්ටියට සුභ රැයක්.....:love:

    තාක්ෂණික දෝශය ඉක්මනින් සමනය කරගැනීමට ලැබේවා ......
    11.gif

    සැහ්..තරිඳුවාගේ කටහඬ අහන්න බැරි උනානේ:baffled:

    යන්ඩ එපෝ...
    ආවෝ...